May 4, 2012

ඔහුත් ගොසින්ය

එකම එක
සුරංගනා කතාවක් කියන්න
හව්... හව්... කියමින්
හැංගි මුත්තම් කරන්න
ඇඬෙනකන්ම කිති කවමින්
හිනස්සන්න
කිංකිණි නාදය දෝර ගලන්න
නිවස පුරාවට
නැති අඩුව කෙසේ පිරිමසම්ද
ඔහුත් ගොසින්ය
ඇයත් ගොසින්ය.

6 comments:

  1. හ්ම්ම්ම් හරිම අමාරු හැඟීමක් නෙව දරාගන්න

    ReplyDelete
  2. කෝල් කරලා බලන්ඩ !!!
    දැන් මඟ එනවා ඇති මහිතේ.

    ReplyDelete
  3. වැලි කෙළියෙ ඉඳන්ම හිටිය කෙනාට ආපහු නෑවිත් ඉන්න බෑ... ඉක්මනින්ම ඒවි

    ReplyDelete
  4. නැවත ඒවි ඉක්මනින්ම... :)

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!