December 6, 2010

සිත බිඳුනා නෙමෙයි බිඳවා ගත්තා...

ගත රිදුනා නෙමෙයි
           රිදවා ගත්තා...
සිත බිඳුනා නෙමෙයි
           බිඳවා ගත්තා...
හද ඉරුනා නෙමෙයි
           ඉරවා ගත්තා...
මට ඇඬුනා නෙමෙයි
           අඬවා ගත්තා...

26 comments:

  1. ෂා............... ලස්සනයි බිඟු අයියේ.............!! සුපර්......

    ReplyDelete
  2. නියමායි.....!! ඒත් ඈයි එහොම හිතෙන්නේ ?, මටත් ඔහොම හිතිලා තියනවා..

    ReplyDelete
  3. මොකද හදිස්සියෙම මේ..................!!

    ReplyDelete
  4. හෆ්ෆේ.... සෑහෙන්න කාලෙකට කලින් මේ පැත්තට ආවෙ.... කොහොමෙයි බිගු අයියෙ ඉතින් ජීවිතේ....

    ReplyDelete
  5. බිඟු අයියේ, ඔයා මොන අදහසකින් මේක ලියුවද කියන්න නම් මං දන්නෙ නෑ. හැබැයි ඔතන මාර දර්ශණයක් තියෙනවා.කිසිම කෙනෙකුට අපේ හිතට කිසිම දෙයක් කරන්න බෑ. ඇත්තටම අපිම තමයි කරගන්නේ.

    ReplyDelete
  6. හරියට ලෑල්ලක් වගෙ ඉරුන නෙමෙයි ඉරව ගත්ත..

    ReplyDelete
  7. මේ කොමෙන්ට් එකත් ලියවුණා නෙවෙයි, ලියවා ගත්තා

    ReplyDelete
  8. මොකෝ මේ එකපාරටම??

    ReplyDelete
  9. එක් දරු පියෙක් උනා විතරයි.අනේ මන්ද?

    ReplyDelete
  10. @සෝරෝ,
    අදත් ඇවිල්ල ගිහින් තියෙන්නේ...

    @yasith,
    ඒ අපි ඔක්කොම එකම බෝට්ටුවේ හින්දා වෙන්න ඕනැ මං හිතන්නේ...

    @dinesh,
    අනේ කිසි හදිස්සියක් නැ, මේක නිකම්ම ඔලුවට ආවා. ඔන්න ඔහේ ලියලා දැම්මා...

    @අනුරාධ,
    අනේ ඒක නේන්නම් ... කොහෙද බොල ගියේ.... මගේ ජීවිතේ නම් මල් 7යි.... බබලා 2යි...
    හික්ස්...

    ReplyDelete
  11. @ලකී වික්‍රමසිංහ,
    ආන්න හරි...
    අපිමයි අපේ හිතට වද දෙවන්නේ....
    ඒක නවත්තා ගන්න හරිම අමාරුයි...
    ඒ ඇයි කියලා නම අහන්න එපා...


    @indi
    හී හී.. ඒක මරු කතාව....

    @පසන් Sid
    දෙගුණයක් හ්ම්ම්...

    @Thameera
    මරු රිප්ලයි එක...\

    @Ansh Lucky Sri Jay
    එක පාරම නෙමෙයි... ඒට් එක පාරම තමයි...

    @දයියා
    අනේ දයියෝ.... කාලෙකින් මොනවත් ලිපි නැනේ... November 14, 2010 අන්තිම ලියමන...

    ReplyDelete
  12. චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ "ඔබ හිමිවුණා නෙමෙයි" සිංදුව මතක් වුණා

    ReplyDelete
  13. හ්ම්... මම මේක කියෙව්වා නෙවෙයි,කියවුණා! :))

    ReplyDelete
  14. නියම අදහසක් නේ බිගු අයියේ !!!! මමත් කොමෙන්ට් එකක් දැම්මා නෙමෙයි දැමුනා

    ReplyDelete
  15. අපි කරන බොහෝ දෙවල් ඔය වගේ තමයි පස්සේ නිවි සැනසිල්ලේ හැරිලා බැළුවොත් තේරේවි!
    අපූරුයි යාළු

    ReplyDelete
  16. අද තමයි මෙහේ ආවේ මට මතක විදිහට .. දැන් ඉඳන් මම මෙහේ යාවජීව සාමාජිකයෙක්

    නියමයි කියලා නිකම්ම කියවුනා !!

    ජයවේවා !!

    ReplyDelete
  17. මේකනම් උපරිමයි බිගු!! සෑහෙන්න හිතට වැදුනා..

    ReplyDelete
  18. අද හදිස්සියෙම බිඟු පැටියා බලන්න කියලා බ්ලොග් එකට එවුණේ...ඒත් බිඟු අයියාගේ කවිය නොවැ දැක්කේ...

    ReplyDelete
  19. ලස්සනයි..නැවතිලා හිතුවම ලොකු තේරුමක් තියෙනවා..

    ඒ වගේම අයියේ,මම blogකරනයට අලුත්ම අලුත්..මගේ Follower කෙනෙක් උනාට ඔයාට ගොඩක් ස්තුතියි..

    - sssithru

    ReplyDelete
  20. good
    korean
    닡ㄴ머믄파묘쑤/....?

    ReplyDelete
  21. my name is gayan madushanka
    i am korean
    나무 저우ㅏ요
    난룸쥬?.....

    ReplyDelete
  22. ㅗ뫃니만;ㅁ나ㅣ먀마니나넘ㅍ틴;ㅁㅁ닌
    ㅁ난뮤는믄,냐묘벼ㅕ먀ㅛㅕ멤내뱀ㅎ밈ㅁ보베ㅏ뮴ㅍㅁ;ㅣ

    ReplyDelete
  23. නුඹ මලක් නෙවෙයි
    මල් සුවදයි
    දකින්න බැරි සිත් සේමා
    නුඹ අහස නෙවෙයි
    දේදුන්නයි
    විදින්න බැරි සිත් සේමා
    නුඹ කවිය නෙවෙයි
    කවි පදයයි
    තියන්න බැරි මුත් තේමා
    නුඹ ගගුල නෙවෙයි
    සයුරක් මේයි
    අදහාගනු බැරි කෝමා

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!