June 21, 2007

දකින්න බෑ රත්තරං...

ඔව්...
සදහටම හොරකම් කරලා
මට කවදාවත්
ඒ පුංචි සිනහව
දකින්න බෑ රත්තරං...
ඔයාගේ ඒ හිනාව
දකින්න බෑ රත්තරං...

No comments:

Post a Comment

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!