June 24, 2023

ඊයේ මෙන්ම අද

 සියොත් කැල 

තුරු මුදුනේ සිට 

ගී ගැයුවාද මතක නෑ

නිසැකවම මට

අඳුර ගලන්නට පෙර

පාළු කුටියට

අදත් 

ඊයේ මෙන්ම... 




1 comment:

  1. තවම ලියන එක ගැන සන්තෝසයි බිඟු!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!