වසරක් ගෙවුනා නොදැනීම
කාලය පියඹා යන අපූරුව
සිතන්නට කාලය එළඹ ඇත
අතීතය ගැනත් අනාවක ගැනත්
එකවිට
කාලය ගෙවී යන අපූරුව
අපට අපවත් අමතක කරමින්ම...
ela
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
ela
ReplyDelete