මරු කවිය.ඊටත් වඩා මරු මං මෙතනට ආව විදිය. මගේ පරණ බ්ලොග් පෝස්ට් එකක් හොයාගනෙ යද්දි උඹ දාපු කමෙන්ට් එකක් දැකලා මේං දැං මං මෙතන. මගෙ බ්ලොග් ලියවිල්ල නැවතිලා දැං අවුරුදු ගාණක්. කියවිල්ලත් ඒ වගේ. ඒත් ඒ කාලෙ දැක්ක බ්ලොග් එකක් අදත් මේ වගේ ලියවෙනවා දැක්කම ආස හිතුනා... පරණ මතක අළුත් වුණා... අතීතකාමය ඇවිස්සුනා. තව අවුරුදු ගාණකට ලියන්න ජය!
ලස්සනයි
හොඳ ලිපියක් හොඳ පෙළගැස්මක් ජයවේවා!
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
මරු කවිය.
ReplyDeleteඊටත් වඩා මරු මං මෙතනට ආව විදිය. මගේ පරණ බ්ලොග් පෝස්ට් එකක් හොයාගනෙ යද්දි උඹ දාපු කමෙන්ට් එකක් දැකලා මේං දැං මං මෙතන. මගෙ බ්ලොග් ලියවිල්ල නැවතිලා දැං අවුරුදු ගාණක්. කියවිල්ලත් ඒ වගේ. ඒත් ඒ කාලෙ දැක්ක බ්ලොග් එකක් අදත් මේ වගේ ලියවෙනවා දැක්කම ආස හිතුනා... පරණ මතක අළුත් වුණා... අතීතකාමය ඇවිස්සුනා. තව අවුරුදු ගාණකට ලියන්න ජය!
ලස්සනයි
ReplyDeleteහොඳ ලිපියක් හොඳ පෙළගැස්මක් ජයවේවා!
ReplyDelete