March 6, 2019

සිතේ ඇඳුණු සිත්තම්

සිතේ ඇඳුණු සිත්තම්
සායම් කරමින් ගෙත්තම්
හිමින් සීරුවේ වත්තම්
කරගෙන ගියේ පට්ටම්...

No comments:

Post a Comment

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!