
කුරිරු උනේ ඇයි නුඹ
ඔබ නොදැක සිටි බව සත්තයි
ඔබ නැතිව බැරි බව සත්තයි
ඒත්
ඇයි මෙලෙස කුරිරුකම්, නපුරුකම්
රිදවන්නේ අහිංසකයින්, අසරණයින්
නොදැක සිටි කාලේ බැන්න බව සත්තයි
නැතිව සිටි කාලේ බැන්න බව සත්තයි
ඒත්
බැන්නේ රිදවන්නට සිතා නොවෙයි
බැන්නේ හඬවන්නට සිතා නොවෙයි
සිතා ගත්තෙමි ඔබේ තරමත්
සිතා ගත්තෙමි ඔබේ හයියත්
නොකරන්නෙමි
උසුළු විසුළු නැවතත්
ඔබ දුටුවත් නොදුටුවත්
උගත්තෙමි
මහත් පාඩම
ආයාසකින් තොරවමැ
කැපුවා ගස්
ReplyDeleteඑළි කරා කැලෑ
හැදුව බිල්ඩින්
ගොඩකරලා තෙත්බිම්
අනේ දැන් ගන්වතුරලු !
සිරාවට ඒකත් හේතුවක් තමා
Deleteඅපේ මිනිසුන් කිසි විටෙකත්
ReplyDeleteඉගෙන ගන්නෑ පාඩම්
හැබෑව හැබෑව
Deleteකල හැකි දෙයක් නෑ... මිනිස්සු කරපු වැරදි වලට මිනිස්සුන්ම දඬුවම් විඳිනවා...
ReplyDeleteවැරදි කරන්න ඉඩ දෙන එකනේ වැඩේ කියන්නේ
Deleteපාඩම් ?
ReplyDeleteඅපේ මිනිස්සු?
මේ අපේ මිනිස්සු??
හිකිස්
උඹ නම් රටෙත් නෑනේ දුක ගැන කියන්න
Deleteසොබා දහම... අම්මා මෙන් ආදරය කරයි...
ReplyDeleteඅම්මා මෙන් තරවටු කරයි
ආන්න හරි
ReplyDelete