June 17, 2015

විඳගන්න


6 comments:

  1. අකුරු ටිකනං කලාත්මකයි. මේකේ පසුබිම තේරෙන්නෑ..

    ReplyDelete
  2. හදිස්සියේ සෙට් වුනු, දැක්ක ඒ වස්තුව, කෑල්ල, කොල්ලා නැතිවෙන්න, අහිමි වෙන්න, විනාස වෙන්න, ඈත් වෙන්න ඉස්සරලා තියෙන සුවඳ, රස, ආතල් එක පොඩ්ඩක් ස්පර්ශ කරන්න, විඳගන්න, රස බලන්න, ආතල් ගන්න එන්න, වරෙන්, සෙට් වෙයන්

    කියන එක තමා මේකෙන් ලිව්වේ.

    කියවන කෙනා කැමති විදියට රස විඳින්න පුළුවන් වෙන්න අරුත සඟවලා ලිව්වා. බෙබාට බෝතලක්, කොල්ලෙක්ට කෙල්ලෙක්, කෙල්ලෙක්ට කොල්ලෙක් වගේ තමන්ට දැනෙන කෙනාව සඳ කර ගත්තාම හරියට ගැලපෙයි දේශකයෝ...

    ඒක නෙම්යි බන්.. උඹ ලිපිය ලියලා ඉවර වෙන්නත් කලියෙන් කොහොමද බන් කොමෙන්ටු දාන්නේ...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. එ්කට කියන්නේ බ්ලොග්චිත්ත විජානය කියලයි.

      Delete
  3. ශා.. මරු ලිවිල්ල..

    ReplyDelete
  4. පහව යන්නට කලියෙන් කිව්වේ ඔයාට ක්ෂණික මෝචනය තියනවද

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!