March 11, 2015

කොහොමද මේක සිද්ද උනේ?


තාත්තලා දෙන්නෙකුයි පුතාලා දෙන්නෙකුයි ඉන්නවා. අඹ ගෙඩි 3කුත් තියෙනවා. හැබැයි හැමෝම අඹගෙඩිය ගානේ කනවා.

කොහොමද මේක සිද්ද උනේ?

11 comments:

  1. සීයා තාත්තා පුතා
    එතකොට තාත්තලා දෙන්නයි පුතයි....
    ගානට අඹ ගෙඩි වලට ෂොට් එක හම්ඉු වෙනවා...

    ReplyDelete
    Replies
    1. යා... දැට්'ස් ද ආන්සර්.

      Delete
    2. පට්ටයැ. එහෙනම් කොල්ල දස්සයා

      Delete
  2. මේ වගේ පුරස්න අහන උඹනේ බං දස්සයා.. හැක්

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම රජවරු. ඔක්කොම සිටුවරු.. තුන් සිංහලයම දූදරුවෝ

      Delete
  3. එකෙන් දෙකෙන් අල'ලන ඒව දාන්න එපා බං ගතියක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට අපි වගේ උන් ගැන හිතල එහෙම දාන එකත් හොඳයි බන් ... අපිට කියලත් ආත්මගවුරවයක් තියෙනවනේ .. :D

      Delete
    2. @පැතුම්
      +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. එකෙන් දෙකක් අල්ලනකොටත් පොඩි ගතියක් තියෙනවා නේද බං

      Delete
    4. පට්ට කතාව පැතුම්

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!