මිථ්‍යා ගතික වූ
භාවාත්මක උත්කර්ෂණය සහිත
අත්‍යානන්දන සිතුම් වේද
අධිතාත්විකත්වීයෙන් විමසන්නේද
ඒ වත් බැඳි චිත්තරාග
නිර්මාපකයා සිතනුවත් නොතබාම
හුදෙක්
ස්‌වප්නමය කල්පිතයක
පදනමක් සේ
අටවා බිළාලයකුලා හෙරලි ඇට
ගාන්නාටියෙන් මෙරමාලවා
දසුන් වෙන්වාදී මනඃකල්පිත
ආත්මීය ලෝකයක ගිල්වන්නේය.
වියත්කැල නුවණින්
විමසාසිටිනුයෙන්
අනේකප්‍රකාර දෛව නියුක්තයන්
හුදෙක්
සකය සේ
අනෙකක්මතටම වන්නේය.
මෙලෝ මගුලක් තේරුනේ නෑ. ලියන රෙද්දක් තේරෙන්න ලියපන්කො
ReplyDeleteඅහා... ලොකු දෙයක් නෑ
Deleteහෆ්ෆේ සෑහෙන්න බර වැඩි කවියක්නේ..
ReplyDeleteහී හී... එහෙම එව්වත් ලියන්න එපැයි ඉතින්
Deleteඅෆ්ෆා.... මේක මාර සම්භාව්‍යයයි නේ.. පරණ පුස්කොල පොතක් කියවලා සිංහල පොඩ්ඩක් පොලිෂ් කරන් එන්නම්..
ReplyDeleteඑල එල...
Deleteඑහෙම කරන එක කොච්චර සිරාද
මේකේ තේරුම ලියන්නම් ළඟදීම
ReplyDelete