කඩුපුල් මලක් සේ
  දකින්නට නුඹ රුව
නිදිබර දෙනෙත් අඩවන්
   අදුරෙන් ඈතට
පියමන් තනනා
   සීතල රාත්රියේ
පවන් පොදක් ගත නොගැටෙන
   සොදුරු නිමේෂයක
ස්නේහසේ සොදුරු දසුන්
   පොදකින් තෙමන
මහද නොරිදවා
   නිදිබර දෙනෙත් යුග
ඇසිල්ලකින් .....
(දුනීල - මගෙ මිතුරෙක් ඉතුරු කොටස මෙසේ පුරවන්නට විය.)
...
පියවෙන 
   මේ නොයිදුල් රාත්රියේ
වඩින් සොදුරු යහනට
   චන්නකින්නරාවියේ...

බලාගෙන ගියාම දුනීල ත් නියම කවිකාරයෙක් නේ :)
ReplyDeleteඒකනේ...
Deleteදුනීල ලියපු ටිකත් එක්ක මුළු කවියම සම්පූර්ණයි !
ReplyDeleteඅනිවා....
Deleteමාත් කෑල්ලක් දෙන්නෙයි??
ReplyDeleteදෙන්න දෙන්න... වංගුව අරගෙන දෙන්න
Deleteකවිය වගේම අත් අකුරු ටිකත්, සිතුවමත් හරිම අපූරුයි...
ReplyDeleteඅහා.. උඩ අකුරු මගේ, යට අකුරු දුනීලගේ
Deleteසමන් හිත් කොහොමත් එකට යනවා නොවැ
ReplyDeleteඑහෙනන් එහෙනන්...
Deleteමටනම් වැඩියෙන්ම හිත ගියේ අත්අකුරු ටිකට.. කවියත් ලස්සනයි..
ReplyDeleteඅහා.. උඩ අකුරු මගේ, යට අකුරු දුනීලගේ
Deleteරූලක් ඇර රූලක් තමා ලියන්න වෙන්නේ... :D
ReplyDeleteඒ මොකද එහෙම කරන්නේ
Deleteඑඩිට් කලා නේද... ඒවා ඔට්ටු නෑ හොඳේ... :D
Deleteha haa
Delete