:D අයිය කෙනෙක්.......
:ඩ් :ඩ්.. පොඩි උන් එක්ක බෑ.. උන් කොළු තාත්තලා
ඒකනේ බං
හික්. මාර සිද්ධිය. කාල යන්තරයක් හදාගන්න වෙයි වගේ
කියලා වැඩක් නෑ
ඉතින් මම ඉන්නෙ. මාව එක්ක යන්න
පුතාට මාමා කෙනෙක් එපා ලු. ඒ නිසා මකරව එක්ක යන්ඩ බෑ ලූ.
හා හා... මකරා මාමා....
එක පොඩි එකෙක් "මට ඔය එකෙක්වත් එපා මට ඕන බලු පැටියෙක්" කිව්වලු
මලා නේද
පේනව නේ බිඟුවා අපි කොච්චර පිටි පස්සෙද ඉන්නෙ කියල. ලෝකය දරුවන්ගෙ.ජය වේවා.
කියලා වැඩක් නෑ.. පොඩි එවුන් අපිට වඩා වේගවත්
හෙහ් හෙහ් නියම කතාව.
පට්ට කතාව...එල එල
ඉතිං ගෙනත් දීපල්ලකො...
ඒකනේ
දැන් ඉතින් මක්ක කරන්ඩ ද.... හික් හික්
අනේ මන්දා...
ඇඩෙනවා.ඒක නෙමේ මම හිතුවේ ඒ කාලේ "අපේ බබා" ලිව්වා වගේ තවත් අලුත් කතාවක් ලියන්නවත්දෝ යන්නෙ කියලා..... :P
ඒක කියන්න බෑ ඔන්න...
පට්ට පට පට.
එහෙම ඉල්ලන්න ඔට්ටු නෑ කියන්න එපැයි..
මටත් පේන්නේ බිඟුවා "අපේ බබා 2" පටන් ගන්න යනවා වගේ..
හික්ස්..දැන් කාලෙ පොඩි එවුන් අපි පොඩිකාලෙ වාගෙ නෙවෙයි... :D
උබල පිලි ගනීද මන්ද සිරාවටම මගේ කොල්ලත් ඉල්ලන්නේ අක්ක කෙනෙක්.
හරියට නොකිව්වට බිඟුවෝ උඹගේ කටින්අපහට පෙනේ ඉදිරිය ගැන වටින් පිටින්අප්පගේ හිතේ ඇති සිතිවිලි හැමට යටින්යන්නේ අහිංසක පොඩි පැටියාගේ පිටින්
මමත් ඉල්ලුවෙම අක්කා කෙනෙක්.. :D
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
:D අයිය කෙනෙක්.......
ReplyDelete:ඩ් :ඩ්.. පොඩි උන් එක්ක බෑ.. උන් කොළු තාත්තලා
ReplyDeleteඒකනේ බං
Deleteහික්. මාර සිද්ධිය. කාල යන්තරයක් හදාගන්න වෙයි වගේ
ReplyDeleteකියලා වැඩක් නෑ
Deleteඉතින් මම ඉන්නෙ. මාව එක්ක යන්න
ReplyDeleteපුතාට මාමා කෙනෙක් එපා ලු. ඒ නිසා මකරව එක්ක යන්ඩ බෑ ලූ.
Deleteහා හා... මකරා මාමා....
Deleteඑක පොඩි එකෙක් "මට ඔය එකෙක්වත් එපා මට ඕන බලු පැටියෙක්" කිව්වලු
ReplyDeleteමලා නේද
Deleteපේනව නේ බිඟුවා අපි කොච්චර පිටි පස්සෙද ඉන්නෙ කියල. ලෝකය දරුවන්ගෙ.
ReplyDeleteජය වේවා.
කියලා වැඩක් නෑ.. පොඩි එවුන් අපිට වඩා වේගවත්
Deleteහෙහ් හෙහ් නියම කතාව.
ReplyDeleteපට්ට කතාව...එල එල
ReplyDeleteඉතිං ගෙනත් දීපල්ලකො...
ReplyDeleteඒකනේ
Deleteදැන් ඉතින් මක්ක කරන්ඩ ද.... හික් හික්
ReplyDeleteඅනේ මන්දා...
Deleteඇඩෙනවා.
ReplyDeleteඒක නෙමේ මම හිතුවේ ඒ කාලේ "අපේ බබා" ලිව්වා වගේ තවත් අලුත් කතාවක් ලියන්නවත්දෝ යන්නෙ කියලා..... :P
ඒක කියන්න බෑ ඔන්න...
Deleteපට්ට පට පට.
ReplyDeleteඑහෙම ඉල්ලන්න ඔට්ටු නෑ කියන්න එපැයි..
ReplyDeleteමටත් පේන්නේ බිඟුවා "අපේ බබා 2" පටන් ගන්න යනවා වගේ..
ReplyDeleteහික්ස්..දැන් කාලෙ පොඩි එවුන් අපි පොඩිකාලෙ වාගෙ නෙවෙයි... :D
ReplyDeleteඋබල පිලි ගනීද මන්ද සිරාවටම මගේ කොල්ලත් ඉල්ලන්නේ අක්ක කෙනෙක්.
ReplyDeleteහරියට නොකිව්වට බිඟුවෝ උඹගේ කටින්
ReplyDeleteඅපහට පෙනේ ඉදිරිය ගැන වටින් පිටින්
අප්පගේ හිතේ ඇති සිතිවිලි හැමට යටින්
යන්නේ අහිංසක පොඩි පැටියාගේ පිටින්
මමත් ඉල්ලුවෙම අක්කා කෙනෙක්.. :D
ReplyDelete