සුමුදු වලාවක එතෙන්න
තරම් හිත් නොවුනත්
දෙනෙත් අතරට
තදකර මිරිකා
කඳුළු පොදකින්
තෙමන්න තරම්
හිත් පොපියන
බොරවුනු හැන්දෑවක
හීන් කෙඳිරිය එක්ක
මුසුවුනු සීතල පිනි පොද
ගත වෙලා
කවුළු
අතරින් රිංගා
ලැගුම් අරගෙන
නොමියෙන කාන්සාවක්
එක් කරගෙනම...
.
බිඟුවා තාමත් මුදෙන් එහාද ඉන්නෙ?
ReplyDeleteගනන් ගන්න එපා. තව ටික දවසය් කියල හිත් හදන් ඉන්න, කොහොමටත් එක සැරේකට ගෙවන්න තියෙන්නේ එක දවසක් විතරඉ නෙ. සෝ ටේක් ඉට් ඊසි..
තරහ වෙන්න එපා කිව්වට ..පොඩි අඩියක් ගැහුවනං ඔය කාන්සාව යනවා....
ReplyDelete@samadhi,
ReplyDeleteඔව් ඔව්.. තාම මුහුදෙන් එහා. පට්ට කතාව. එකපාරකට එක දවසයි...
@ඔබ නොදුටු ලොවක්.....,
අත්දැකීමෙන්ම ඒක දන්නවා. ඒත් අඩියේ සැර බාල වෙනකොට ආයෙත් අරක එනවනේ...
උඹ කොහෙද බං මේ දවස්වල?
ReplyDelete@ගීතක,
ReplyDeleteමේ දවස්වල ඉන්නේ නෝර්වේ බන්....
පොඩි වැඩකට ආවනේ... තව මාසෙකින් ආපහු එනවා...
පාලුවේ තරම හොද හැටි තේරෙනවා....පද වැලෙන්...බිගූ.
ReplyDeleteබිගු රැජිණයි, පැටියයි .... නැතුව මොන තරම් අඩුවක් ඇද්ද.....
ඔව් බිඟුවෝ මටත් ජීවිතේ ගෙවාගන්න ගොඩාක් අමාරු දිග කාල තිබුනා (පාසල් නේවාසිකාගරයේ, පස්සේ බෝඩින් වල). හැම තිස්සෙම හිත හදාගත්තෙ කමක් නෑ මට අද ගෙවාගත්තම තව දවසක් අඩු වෙනවනෙ, ඉතින් මගේ ටාගට් එක උනේ අද දවස ගෙවාගන්න එක විතරමඉ. ඉතින් වැඩේ ලෙසිය්.
ReplyDeleteසිරාවට මචං . . . . පැටියවය් හාමිනේවයි දාල ඇවිත් තාම සතියයි . . . මටත් ඔය වගේම තමා හිතෙන්නෙ. . . . උඹට තරං ලස්සනට වචන ගැටගහගන්න බැරි උනාට . . .
ReplyDeleteනොර්වේ අයියා කෙනෙක්.....
ReplyDeleteඑල එල..... මට එකේ තෙරුම හරියට මිටර් වුණේ නැනේ?
@නිල් අහස,
ReplyDeleteජීවිතේ අමාරුම කාලයක් මචන්...
හැම වෙලාවේම හිත දුවන්නේ ගෙදරට..
@samadhi,
ඒක නම් මරේ මරු අදහස.. ඒත් දැන් මට අද ගැන විතරක හිතලා බැනේ....
@ඕනයා,
උඹත් රට පැන් නද ?
@රහස් පරික්ෂකයා
ReplyDeleteඔය තියෙන්නේ පරීක්ෂණයක් කරලා. හොයා ගත්තා නේද මොකද්ද කියලා. එල ඒල... ඔහොම හොඳයි....