June 16, 2011

අන්තිමේට අපේ පඩියට කෙලවේලු

කවුද එකෙක් සර්වේ එක          කරලාලු
රිසිෂන් එකත් හරි ලොකුවට තියෙනවලු
බජට් එකත් අඩුවෙන්ම    ඇලොකේට්ලු 
අන්තිමේට අපේ පඩියට       කෙලවේලු

18 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කොහෙන් හරි කෙලවෙන පොටක් තමයි වෙන්නේ. ඕවා ගනන් ගන්න එපා අයියේ. ඒක නෙමෙයි අයියා අපේ මකරා සර්ව (චානක අරුණ මුණසිංහ) අදුරනවද ?

    ReplyDelete
  3. මොකෝ නැත්තේ...
    මම නොදන්න මකරා...

    ReplyDelete
  4. කවුරුන් කොහොම මොනවා කිව්වත් රටට
    අන්තිමෙ වෙන්නෙ කෙළවෙන එකමන අපට

    ReplyDelete
  5. @බිඟු :
    ඒ අපේ කැම්පස් එකේ නෙට්වර්ක් උගන්නපු සර්.

    ReplyDelete
  6. ඒක නේන්නම් ඕකට "පඩිය" කියලා කියන්නේ...බිගුවෝ.

    ReplyDelete
  7. මොකෝ මේ පාර ඉන්ක්‍රිමන්ට් එකට බබා හම්බු වෙන්නද යන්නේ?

    ReplyDelete
  8. අර කැම්පස් ඉන්න කාලෙ මෙහෙම වෙයි කියලා නිකමටවත් හිතුවද නේද බිඟුවො....

    ReplyDelete
  9. ඇත්ත මොනවා උනත් අන්තිමට තට්ටුවෙන්නේ පොකට් එකටම තමයි...

    ReplyDelete
  10. ලෝක ස්වභාවය බිඟු අයියා....

    ReplyDelete
  11. තවත් ටිකක් කරපං පං පං
    අපේ ප්‍රොෆිටි වැඩිකරාපං පං පං
    වෝටර් ෆ්ලෝ වලින් ඇජයිල් ක්‍රමේට
    මාරු වෙලා පල යං යං යං

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හික් හික්....
    වැඩ දෙනකොට අඩුවක් නැතුවම දෙනවා
    ඒ එක්කම තද ඩෙඩ්ලයිනුත් දෙනවා
    පඩි දෙනකොට ඒකත් අඩුකර දෙනවා
    අපි මැරෙනවා වෙන අය පොසත් වෙනවා...

    ReplyDelete
  14. ඕක තමයි අටලෝ දහම කියන්නෙ.

    ReplyDelete
  15. ඔන්න ඒකෙත් හැටි... :(

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!