This comment has been removed by the author.
කොහෙන් හරි කෙලවෙන පොටක් තමයි වෙන්නේ. ඕවා ගනන් ගන්න එපා අයියේ. ඒක නෙමෙයි අයියා අපේ මකරා සර්ව (චානක අරුණ මුණසිංහ) අදුරනවද ?
මොකෝ නැත්තේ...මම නොදන්න මකරා...
:'(
කවුරුන් කොහොම මොනවා කිව්වත් රටටඅන්තිමෙ වෙන්නෙ කෙළවෙන එකමන අපට
එල
@බිඟු :ඒ අපේ කැම්පස් එකේ නෙට්වර්ක් උගන්නපු සර්.
ඒක නේන්නම් ඕකට "පඩිය" කියලා කියන්නේ...බිගුවෝ.
මොකෝ මේ පාර ඉන්ක්‍රිමන්ට් එකට බබා හම්බු වෙන්නද යන්නේ?
අර කැම්පස් ඉන්න කාලෙ මෙහෙම වෙයි කියලා නිකමටවත් හිතුවද නේද බිඟුවො....
ඇත්ත මොනවා උනත් අන්තිමට තට්ටුවෙන්නේ පොකට් එකටම තමයි...
ලෝක ස්වභාවය බිඟු අයියා....
තවත් ටිකක් කරපං පං පංඅපේ ප්‍රොෆිටි වැඩිකරාපං පං පංවෝටර් ෆ්ලෝ වලින් ඇජයිල් ක්රමේටමාරු වෙලා පල යං යං යං
හික් හික්....වැඩ දෙනකොට අඩුවක් නැතුවම දෙනවාඒ එක්කම තද ඩෙඩ්ලයිනුත් දෙනවාපඩි දෙනකොට ඒකත් අඩුකර දෙනවාඅපි මැරෙනවා වෙන අය පොසත් වෙනවා...
ඕක තමයි අටලෝ දහම කියන්නෙ.
එල එල...
ඔන්න ඒකෙත් හැටි... :(
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
This comment has been removed by the author.
ReplyDeleteකොහෙන් හරි කෙලවෙන පොටක් තමයි වෙන්නේ. ඕවා ගනන් ගන්න එපා අයියේ. ඒක නෙමෙයි අයියා අපේ මකරා සර්ව (චානක අරුණ මුණසිංහ) අදුරනවද ?
ReplyDeleteමොකෝ නැත්තේ...
ReplyDeleteමම නොදන්න මකරා...
:'(
ReplyDeleteකවුරුන් කොහොම මොනවා කිව්වත් රටට
ReplyDeleteඅන්තිමෙ වෙන්නෙ කෙළවෙන එකමන අපට
එල
ReplyDelete@බිඟු :
ReplyDeleteඒ අපේ කැම්පස් එකේ නෙට්වර්ක් උගන්නපු සර්.
ඒක නේන්නම් ඕකට "පඩිය" කියලා කියන්නේ...බිගුවෝ.
ReplyDeleteමොකෝ මේ පාර ඉන්ක්‍රිමන්ට් එකට බබා හම්බු වෙන්නද යන්නේ?
ReplyDeleteඅර කැම්පස් ඉන්න කාලෙ මෙහෙම වෙයි කියලා නිකමටවත් හිතුවද නේද බිඟුවො....
ReplyDeleteඇත්ත මොනවා උනත් අන්තිමට තට්ටුවෙන්නේ පොකට් එකටම තමයි...
ReplyDeleteලෝක ස්වභාවය බිඟු අයියා....
ReplyDeleteතවත් ටිකක් කරපං පං පං
ReplyDeleteඅපේ ප්‍රොෆිටි වැඩිකරාපං පං පං
වෝටර් ෆ්ලෝ වලින් ඇජයිල් ක්‍රමේට
මාරු වෙලා පල යං යං යං
This comment has been removed by the author.
ReplyDeleteහික් හික්....
ReplyDeleteවැඩ දෙනකොට අඩුවක් නැතුවම දෙනවා
ඒ එක්කම තද ඩෙඩ්ලයිනුත් දෙනවා
පඩි දෙනකොට ඒකත් අඩුකර දෙනවා
අපි මැරෙනවා වෙන අය පොසත් වෙනවා...
ඕක තමයි අටලෝ දහම කියන්නෙ.
ReplyDeleteඑල එල...
ReplyDeleteඔන්න ඒකෙත් හැටි... :(
ReplyDelete