September 30, 2010

කොයි එකේද ලුණු? කොයි එකේද ගම්මිරිස්?

DSC07884

16 comments:

  1. මුල් එක (තනි සිදුරක් ඇති) ලුණු කියලා හිතෙන්නේ........

    ReplyDelete
  2. වම් පැත්තේ ගම්මිරිස්, දකුණු පැත්තේ ලුණු. හරිද?
    ~සචිර

    ReplyDelete
  3. සාමාන්‍යයෙන් තනි සිදුරක් ඇති එක තමයි ගම්මිරිස්. මොකද මිරිස් වැඩි උනොත් කාලා හමාර නිසා. සිදුරු වැඩි එකට තමා ලුණු දාන්නේ.. ලුණු ඉහගන්න පහසුවට සහ වැඩි වාර ගානක් ඉහින්න ඕන නැති නිසා.

    ReplyDelete
  4. අයියෝ..............එය දෙකෙන් එකකවත් මොනවත් නෑ. බිගුවා සේරම කාලා. :D

    ReplyDelete
  5. හික්ස්...... මොනා හදන්නද බිඟුවො මේ ලුණුයි ගම්මිරිසුයි ?
    අච්චාරුවක්වත් හදන්නද ?

    මට පේන්නෙ බිඟු පැටියා ආව ගමන්ම බිඟුවට කුස්සිය අයිතිම වෙලාද කොහෙද ? :P

    ReplyDelete
  6. අනේ මන්දා...ඔය මොකේ මොක තිඹුණත් මොකෝ ඉතින්...
    ඒකට ඒවා දමාපු එකා තමා ඒක දන්නේ...පොඩ්ඩක් හලලා බැලුවම ඉවරනේ..ලුණු වැඩියෙන් කන කට්ටිය ඉන්න තැනකට සිදුරු වැඩි එක හොඳයි...හැබැයි ඉතින් ගම්මිරිස් නම් වැඩි උනත් කමක් නෑ..ඒත් ඉතින් ලුණු එහෙම වැඩි උනොත්...???
    ජයවේවා!!!

    ReplyDelete
  7. දෙකම හිස්

    ReplyDelete
  8. සම්පත් / jt හරි ඇති.

    ReplyDelete
  9. එක සිදුරක් තියෙන්නේ ගම්මිරිස්. අනික ලුණු.

    ReplyDelete
  10. eka : Lunu
    goda: Gammiris

    Gammiris nang wedi unath kamak ne Lunu wedi unoth ithin kanna giya sallith aparade

    ReplyDelete
  11. it's not universal i guess.
    meka kiyawanna
    http://www.wisegeek.com/which-has-more-holes-the-salt-shaker-or-the-pepper-shaker.htm

    ReplyDelete
  12. මචෝ රට අනුව සිද්දිය වෙනස් වෙනවා.
    අපේ රටේ තියෙන්නේ එන්ගලන්තේ ක්‍රමේ නිසා එක හිල අනිවා ලුනු.ගොඩක් තියෙන්නේ ගම්මිරිස්.

    ReplyDelete
  13. ඔය මදෑ අගේ කෙරුවා.... කියන්නෙ නැද්ද උත්තරේ?

    ReplyDelete
  14. වමේ හිල් අඩු එකේ ලුණු අනිකේ ගම්මිරිස්. අපේ ගෙදර එකෙත් එහෙමයි. හැබැයි ඒකෙ නම් ලියල තියෙනවා :D

    ReplyDelete
  15. ම්..ම්...
    මේ පිංතූරය ගත්තේ සිනමන්ගෑන්ඩ් හෝටලෙදී හින්දා හරියටම කියන්න පුලුවන් මොකේ මොනවා තියෙනවද කියලා....
    නමුත් රටින් රටට මේක වෙනස් වෙන්න පුලුවන්...

    අර කිව්වා වගේ ලුණු වැඩිඋනොත් කාලා හමාර හින්දා...
    තනි හිල ලුණුවලට තමා ගන්නේ...
    හිල් ගොඩාක් තියෙන එක ගම්මිරිස්වලට...

    සමහර රටවල දෙකේම එක හිලයි.
    නමුත් හිලේ තරම වෙනස්....
    ඒ හින්දා පරිස්ස්මට තෝරලා බේරලා වැඩේ දෙන්න ඕනෑ....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!