July 30, 2010

කුමුදු පින්තු මහතාට නිවන් සැප ලැබේවා!

දැන් ඔක්කොමලා වගේ මේ සෝචනීය සිද්ධිය දන්නවා.
ඒත් මගේ යුතුකමක් විදියට නොදන්න අයට දැන ගන්න එක්ක මේ ලිපිය දානවා.
මම ඔහුව බ්ලෝග් තුලදී මෙන්ම විකිපීඩියාව තුලදීත් දන්නා කෙනෙක්.


කුමුදු පින්තු මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. 

4 comments:

  1. පැන මඩ කඩිති වැව් තාවළු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ
    අපේ ගුරුතුමා නොම එයි යළි ඉස්කෝලේ

    ReplyDelete
  2. බ්ලොග් අවකාශයේ වැඩිපුර සැරිසරන්න ගත්තෙ මෑතකදී
    ඉතින් එතුමා වැඩිය අඳුරගන්න ලැබුනේ නෑ..
    ජීවිතෙ හැටි ඔහොම තමා..කවුද දන්නේ මේ කමෙන්ටුව දමන ගමන් මම මැරේවි කියලා..
    කොහොම උනත් එතුමාගේ මරණින් මතු ජීවිතය යහපත් එකක් වෙන්න කියලා මම පතනව!!

    ReplyDelete
  3. එතුමා නිවන් සැප අත්කර ගනිත්වා

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!