I may wish nibbana for him....
පැන මඩ කඩිති වැව් තාවළු වැහි කාලේපෙන්නා මග නොමග නොවැටී යන තාලේසිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේඅපේ ගුරුතුමා නොම එයි යළි ඉස්කෝලේ
බ්ලොග් අවකාශයේ වැඩිපුර සැරිසරන්න ගත්තෙ මෑතකදීඉතින් එතුමා වැඩිය අඳුරගන්න ලැබුනේ නෑ..ජීවිතෙ හැටි ඔහොම තමා..කවුද දන්නේ මේ කමෙන්ටුව දමන ගමන් මම මැරේවි කියලා..කොහොම උනත් එතුමාගේ මරණින් මතු ජීවිතය යහපත් එකක් වෙන්න කියලා මම පතනව!!
එතුමා නිවන් සැප අත්කර ගනිත්වා
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
I may wish nibbana for him....
ReplyDeleteපැන මඩ කඩිති වැව් තාවළු වැහි කාලේ
ReplyDeleteපෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ
අපේ ගුරුතුමා නොම එයි යළි ඉස්කෝලේ
බ්ලොග් අවකාශයේ වැඩිපුර සැරිසරන්න ගත්තෙ මෑතකදී
ReplyDeleteඉතින් එතුමා වැඩිය අඳුරගන්න ලැබුනේ නෑ..
ජීවිතෙ හැටි ඔහොම තමා..කවුද දන්නේ මේ කමෙන්ටුව දමන ගමන් මම මැරේවි කියලා..
කොහොම උනත් එතුමාගේ මරණින් මතු ජීවිතය යහපත් එකක් වෙන්න කියලා මම පතනව!!
එතුමා නිවන් සැප අත්කර ගනිත්වා
ReplyDelete