June 16, 2007

මලක් වුව...

මලක් වුව,
මෙලෙක් නැත
පාට නැත,
සුවඳ නැත,
සිනිදු නැත,

තවත් මට
පලක් නැත

No comments:

Post a Comment

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!