කඩුපුල් මලක් සේ
දකින්නට නුඹ රුව
නිදිබර දෙනෙත් අඩවන්
අදුරෙන් ඈතට
පියමන් තනනා
සීතල රාත්‍රියේ
පවන් පොදක් ගත නොගැටෙන
සොදුරු නිමේෂයක
ස්නේහසේ සොදුරු දසුන්
පොදකින් තෙමන
මහද නොරිදවා
නිදිබර දෙනෙත් යුග
ඇසිල්ලකින් .....
(දුනීල - මගෙ මිතුරෙක් ඉතුරු කොටස මෙසේ පුරවන්නට විය.)
...
පියවෙන
මේ නොයිදුල් රාත්‍රියේ
වඩින් සොදුරු යහනට
චන්නකින්නරාවියේ...