නමුත් කියන්න බැරි තරම් පාලුවකුත් තිබ්බා...
January 24, 2008
January 19, 2008
පට්ට සීතල...
ඇත්තටම පට්ට සීතලයි...
January 16, 2008
January 11, 2008
ඊයේ ලංකාවෙන් පිටත් උනා නොර්වේ බලා.
අපි ඊයේ ලංකාවෙන් පිටත් උනා නොර්වේ බලා. ශ්රී ලංකන් ගුවන් සේවයෙන් අපි ඉස්සරලාම ආවේ ෆැන්ක්ෆර්ට් ගුවන් තොටුපලට.
9 වැනිදා රෑ තමයි අපි පිටත් උනේ. මේක මගේ පළවෙනි ගුවන් ගමන. හරිම විනෝදජනකයි.
ඔන්න ගුවන් යානය හිමීට ගන්නවා අදාල ගුවන් පතයට හොරෙන් හොරෙන්...
මෙන්න එකපාරම සුන් ගාලා යන්න ගන්නවා...
අම්මෝ ඒක යන වේගේ...
මට බය හිතුනා. ඒවගේ වේගෙකින් ගිහින් නෑ කවදාවත්ම...
එකපාරම ගුවන් යානය පොඩ්ඩක් ඉස්සුනා වගේ දැනුනා..
මෙන්න අපි අහසේ... නියමයි..
කියන්න දුකේ බෑ... මුළු පොළවම හරිම ලස්සනයි.
බල්බ් දැල්විලා... ඔන්න ලංකාව පේන විදියට ගුවන් යානය දෙපැත්තට පද්දලා යන්න ගත්තා ලංකාවට සමු දීලා

Subscribe to:
Posts (Atom)