June 3, 2014

පිරෙව්වොත් හපනා

පිරෙව්වොත් හපනා
දවසක් ඉන්නකොට මේසේ උඩ තිබිච්ච කොළ කෑල්ලක මෙහෙම කොටු ටිකක් ඇඳලා අරවා මෙවා කොරනකොට නිකම්ම වගේ මෙහෙම එකක් ඇඳුනානේ.

බලන්න ඒක පුරවන්න පුලුවන්ද කියලා ඔයාලටත්



11 comments:

  1. නියම සෙල්ලමක්නේ, නිකන් ඉන්න වෙලාවට කරලා බලන්න වටිනවා ඔය වගේ සෙල්ලම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... නිකන් පච හලනවට වැඩිය නම් සිරා

      Delete
  2. එක කාළයක මගෙත් ප්‍රියතම විනෝදාංශය වුනේ මේ සෙල්ලම තමා , ඒ අතීතය මතක් කළා මේ කොටුවෙන් :)

    ReplyDelete
  3. ඉස්සර මාත් මේක කරලා තියෙනවා.. ඉතාලියේ මම දැකලා තියෙනව ඔය ප්‍රෙහෙලිකා පුරවන්න තියෙන පොත් වල මේකත් තියෙනවා.. හැබැයි ටිකක් ඇඩ්වාන්ස්..

    ReplyDelete
    Replies
    1. සිරාවට ඉතාලියෙත් මේවා තියේද?

      Delete
  4. නියම සෙල්ලමක් නෙ.

    ReplyDelete
  5. ප්‍රශ්ණයයි උත්තරයයි දෙකම තියනවා දැන් අපි මොකද කරන්න ඕනෑ එතකොට.
    මමත් තේරවිල්ලක් අහන්නම් උත්තර දෙන්න බලන්න.
    "අත්තක් උඩ බුම්මාගෙන කටු රෙද්දක් පොරවාගෙන කොස්ගෙඩිය" මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හා... හා... මරු සෙල්ලම

      Delete
  6. උත්තරේත් දාලා නෙ

    ReplyDelete
    Replies
    1. ඒකනේ අමතක වෙලා ඒකත් දැමුනා

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!