May 9, 2014

කන්න යනකොට නිකමට හිතුනා

කලින් ගියාම බඩගිනි නෑ
වෙලාවට ගියාම තැනක් නෑ
පරක්කු උනාම කෑම නෑ

ඉතින් කොහොමද කන්නේ

24 comments:

  1. කළින් ගිහින්
    තැනක් තෝරගෙන
    වෙලාවට කෑම අරගෙන
    බඩපිරෙනකන් කන්න....

    ReplyDelete
    Replies
    1. කෑම නිවෙනවනේ එතකොට

      Delete
  2. එකත් ලොකු ප්‍රශ්නයක් තමයි...
    අද තමයි මේ පැත්තට ආවේ, ලස්සනයි බ්ලොග් එක, ජයවේවා !!

    ReplyDelete
  3. ඇයි අපේ කෑම අරන් ගියාම.
    කන්න දෙන්නෙ නෑ.. .

    ReplyDelete
    Replies
    1. හා හා.. ඒකත් ඇත්තමයි...

      Delete
  4. :) ඔව් ඔව්... මේ ප්‍රශ්නේ අපිටත් තියෙනවා ...

    ReplyDelete
  5. කන්න ගියත් කන්න බෑ
    කෑමට මට හිතක් නෑ
    වෙලාවකට කෑම නෑ
    වෙලාවකට බඩගිනි නෑ

    ReplyDelete
  6. කෑම එක වෙන් කරගත්තොත් හිටගෙන හරි කන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙම කන්න ගියොත් අපි ඉවරයි

      Delete
  7. ඕක හැම තැනටම එකයි. මාත් අනන්තවත් බඩගින්නෙ ඉදල තියෙනව

    ReplyDelete
    Replies
    1. බඩ ගින්නේ ඉන්න එපා ගෑස් හැදෙයි

      Delete
  8. කලින් ඕඩර් කරන්න බැරිද. එතකොට පරක්කු වෙලා හරි කන්න පුලුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් හරියනවා සමහර වෙලාවට

      Delete
  9. ඔය කථාව මෙහෙත් ඔහොමම තමයි.

    ReplyDelete
    Replies
    1. අප්පා හැමතැනම එකම කතාව වගෙයි

      Delete
  10. බඩගින්නට කලින්
    වෙලාවටත් කලින්
    තැන් හොයන්න කලින්
    ඉවරවෙන්න කලින්
    කෑම කමුද කලින්

    ReplyDelete
  11. කලින් ගිහින් කෑම ගෙනත් තියාගෙන කන්න

    ReplyDelete
    Replies
    1. හපොයි මට බෑ නිවෙච්ච කෑම කන්න බොලන්

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!