February 18, 2014

බැරිද? බෑ

කාලෙකින් ලියන්නත් බැරි උනා.
මේසේ උඩ තිබ්බ කොල කෑල්ලක මෙහෙම අකුරු බොඳ උනා.
ඒක එහෙමම ජාල ගත කරන්න හිතුනා.
ඔන්න ඒකත් දෑම්මා.



20 comments:

  1. මගේ හිතත් බොඳ උනා...

    ReplyDelete
  2. ම්හ්.......
    කාලෙකින් ලියන්න බැරි වුනා කියලා හිතුන හින්දා මාත්
    අද පොඩි ෂේප්මන්ට් එකක් දැම්මා.....

    ReplyDelete
    Replies
    1. හරි හරි ඒකේ අවුලක් නෑ. කොජොම හරි සෙට් වෙනවනේ

      Delete
  3. පෝස්ට් ලියන්ඩ ලේසි ක්‍රමයක් මේක.. කොළයක කවි ටික ලිව්වා. පින්තූර කෑල්ලක් ගත්තා බ්ලොගේ එල්ලුවා. සරල ප්ලෑනක් :)

    ReplyDelete
    Replies
    1. ඒක සිම්පල් ප්ලෑන් එකක්. හරියට කජු කනවා වගේ

      Delete
  4. පිස්සුද, ඊළඟ බස් එක කීයට එයිද කවුද දන්නෙ.

    ReplyDelete
    Replies
    1. අහා.. ඒකත් ඇත්ත තමා අද කාලේ බස් ෂුවර් නෑනේ

      Delete
  5. මං නම් ආවමද කොහෙද මේ පැත්තේ.. උඩ තියන කවියයි බෙල්ල කරකවල කියෝපු අනෙක් කවියයි වගේම ඇඳලා තියන පොඩි පොඩි චිත්තර ටිකත් ලස්සනයි නෙ.. :)

    ReplyDelete
    Replies
    1. එල එල.. ආයේත් එන්න එහෙනම්...

      Delete
  6. බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com

    මේ Commnet එක මකන්න එපා puluvnm අපිට හෙල්ප් එකක් denna

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් කොමෙන්ටුව තිබ්බා

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. නිර්මාණය සුපිරියි..පොඩි වෙනසක් තියන එක හොඳයිනෙ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිව්ව එහෙනම්...

      Delete
  9. නිර්මාණය සුපිරියි..පොඩි වෙනසක් තියන එක හොඳයිනෙ...

    ReplyDelete
  10. පෑනෙන්ම ලියපං බිඟුවෝ...

    ReplyDelete
  11. බෙල්ල කරකවල බලන්න වෙන එක තමයි එකම අවුල... හෙහ් හෙහ්... මේ වැඩේ ලේසියි වගේ.. යුනිකෝඩ් එන්න කලින් සිස්ටම් එකට

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. සරලයි සුමගයි...
      වඩාත් පහසු විදිය වඩාත් ගැලපෙන් විදිය වගෙයි

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!