දෙදරූ පියෙක් වූ වගයි
මම දෙදරූ පියෙක් වූ වග මෙයින් දන්වා සිටිමි. අපේ බිඟු කුමාරයාට සෙල්ලම් කිරීම පිනිස තවත් එක් බිඟු කුමාරයෙක් අප මීවදයට එක් වූ වගත් අපේ දඟයා ඉතා ආසාවෙන් නව කුමාරා සමග සිටිනා බවත් තවදුරටත් දන්වා සිටිමි. තවමත් නමක් ස්ථිර කර නොමැති අතර ඒ සඳහා නම් කැඳවනු ලැබේ. හැකියාව ඇති නැති කාටත් ඒ සඳහා ඉදිරිපත් විය හැකි අතර අවසන තීරණය රැජිණ විසින් ගනු ලබයි.
උපන් දිනය: 2013-03-06
බිඟු පවුලට උණුසුම් සුභ පැතුම්!!
ReplyDeleteසුභ පැතුම් :)
ReplyDeleteසුභ පැතුම්! ඉක්මනටම තිදරු පියෙකු වේවා!
ReplyDeleteසුභ පැතුම්...
ReplyDeleteසුභ පැතුම්!... මමත් නම් ප්‍රශ්නෙ පැටලිලා ඉද්දි යෝජනා කරන්න නම් මතක්වෙන්නෙ නෑ... :)
ReplyDeletesuba pathum babata!
ReplyDeleteCongratulation......!!!
ReplyDeleteKeep it up......
හප්පා.. සුභ පැතුම් ඇ.. තව තුනායි.........
ReplyDeleteජාතියේ බේරා ගැනීමේ සටනට සුභ පැතුම්.. :-D
බිඟු පවුලට උණුසුම් සුභ පැතුම්..
ReplyDeleteබිඟුවා,
ReplyDeleteඋනුසුම් සුභ පැතුම්. රැජිණ හොඳ නමක් දාවි අපි කලබල වෙන්න ඕන නෑ. නම දැම්මට පස්සෙ අපිට කියන්න. තෙරුවන් සරණයි හතරදෙනාටම.
බිඟු පවුලට මගෙනුත් උණුසුම් සුභ පැතුම්.....
ReplyDeleteඋණුසුම් සුබ පැතුම් බිඟු පවුලේ සැමට.
ReplyDeleteකස්ටියටම ස්තුතියි කිව්වා
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් බිඟුවා.....මට මතකයි පලමු පැටියා ලැබිලා ඔයා ගොඩක් දිග විස්තරයක් දාලා තිබබා..ජය වේවා...
ReplyDeleteකමෝන් බිඟුඅයියා.... ජය වේවා....!!
ReplyDeleteසුභ පැතුම් මචං.. මම මේ බ්ලොග් එකට කොමෙන්ට්ස් දාන්නේ උඹට බබලා හම්බ වුණාම විතරම ද මන්ද.. හි හි..
ReplyDeleteබිඟු පවුලට සුබම සුබ පැතුම්..!!!!
ReplyDeleteසුභ පැතුම් මචං . . උනුසුම් සුභ පැතුම් . . .
ReplyDeleteඋණුසුම් සුබ පැතුම් බිඟු පවුලේ සැමට.
ReplyDeleteවද දෙන්න එපා මල්ලි.
ReplyDeleteCongratulations Bingu
ReplyDelete