April 5, 2012

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

කාලය වේගෙන් පියඹනා
අනාවක වත්මනටත්
වත්මන අතීතයටත්
ඇද දමන සුන්දර යතාර්ථයක
ජීවන ගමන් යන
සබැඳි යහළු යෙහෙලියේ
මීන මේෂ රාශි ගෙවෙන
නොනගත හා උදා නැකත්
සමග දිවෙන කාල හෝරා මැද
උදාවේවි
නව මුහුර්ථ
සුබ පැතුමක් සුළඟක කර
සිහින් සරින්
ඔබේ ළඟට
මෙසේ එවමි බිඟු නද තුළ

12 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
  2. අයියගේ පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  3. සුබ වේවා උදාවෙන හැම දවසක්ම!

    ReplyDelete
  4. බිඟුවා ඉස්සර මට මතකයි මම උඹේ ගොඩක් පෝස්ට් වලට කමෙන්ට් කලා. මම හරි ආසාවෙන් උඹේ බ්ලොග් එක බැලුවෙ. මොකද උනේ උඹට. සුභ අළුත් අවුරුද්දක් උඹට, රැජිනට හා පැටියට

    ReplyDelete
  5. එසේම වේවා!!!!

    ReplyDelete
  6. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  7. අවුරුදු සුභ පැතුම් කලින්ම ඔබටත් පවුලේ සැමටත්..

    ReplyDelete
  8. එසේම වේවා අයියා, ඔබටත් පවුලේ සැමටත්

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් . . .

    ReplyDelete
  10. සුභ සිංහල සහ හින්දු අලුත් අවුරුදක් වේවා . . . උඹටත්, උඹේ හාමිනේටත්, පැටියටත්

    ReplyDelete
  11. සුභ අලුත් අවුරුද්දක් අයිය.. :)

    ReplyDelete
  12. සුබ නවවසරක් වේවා!.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!