February 1, 2011

අලුත් සල්ලි


මෙන්න අලුත් සල්ලි. හැබැයි හැම එකේම එකම විදිය. බලන්න හොඳට. ඉස්සරහා පැත්තේ කුරුල්ලයි සමනළයයි. පස්ස පැත්තේ නැට්ටුවයි. බෙරකාරයයි. මට හිතෙන්නේ මේ නටන්නේ අපි කියලා. බෙරේ ගහන්නේ බලවත් අය කියලා. අපි නවටනවා, උන් ගහන ගහන පදේට. දැනට වෙන්නෙත් ඒක. ඉස්සරහාටත් වෙනසක් නැ.
 
නරක සමනළයා එක්ක නපුරු කුරුල්ලා. කිසි වෙනසක් නැ. තව එකක්. මෙතන රුපියල් 10 කොලේ නැ. අලුතෙන් 5000 ඇවිල්ලා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු...



පසු පස පෙනුම ඉදිරිපස පෙනුම















25 comments:

  1. උන් ගහනේ අපි නටනෝ............. හිහ්... :D

    ReplyDelete
  2. ඒකනේ මචන්...
    බලපන් අපිට වෙන දේ...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අනේ මන්ද මේ සල්ලි අච්චු ගහන විදිහට, මතක තියගන්නත් බැරි වෙයි බං. සල්ලි කියල ඉස්සරහට කඩවල් වලින් පින්තූර කොල කපල දෙයිද දන්නෙත් නෑ......

    ReplyDelete
  5. ඒ කියන්නෙ රුපියල් දහයකින් කරන්න දෙයක් නැති තරමට ඇවිල්ලා.

    හැමදාම මුලින්ම අපි දෙනවා.....ඊටපස්සෙ උන් ගහනවා.එතකොට ඉතිං බැරි,බැරි ගාතෙ උනත් අපිට නටන්න සිද්ද වෙනවා.

    ReplyDelete
  6. ඇත්තට රුපියල් දහයට මොකද උනේ....? :O

    ReplyDelete
  7. රුපියල් 1000 ට නම් මොණරාට ඉහලින් යන්න කාටවත් සමණලයෙකුට බැරිවෙයි.. ඒක හරි ලස්සනයි.

    ReplyDelete
  8. නෝට්ටු ගැන කිව්ව කතාවනම් නියමයි අයියා..

    ReplyDelete
  9. 5000 නම් බෙරේ ගහන්ට කවුරුත් නැහැ. අනිත් ඒවගේ බෙරේ ගහන තැන ඉන්න කෙනා 5000 දී වැටිලා,නටනවා දිහා ඔහේ බලාන ඉන්නවා.

    ReplyDelete
  10. 5000 කොලේ දැක්කහම බෙරේ ගහන්නත් අමතක වෙන්න ඇති.

    ReplyDelete
  11. 5000 කොළේ යක්කු දෙන්නෙක් නේද නටන්නෙ බයේ බෑ...

    ReplyDelete
  12. බිඟු අයියා...
    මං මේ පළමු වතාවට සහ අවසාන වතාවට තමා ඇනෝ කමෙන්ට් එකක් දාන්නෙ...

    දැනට මේ මුදල් නෝට්ටු භාවිතයේ පවතින අනෙක් නෝට්ටුත් එක්කම රට තුළ සංසරණය වෙනවානෙ...

    නමුත් බොහොම ඉක්මනටම (ඒ කියන්නේ මේ අළුත් නෝට්ටු ප්‍රමාණය රටේ මුදල් සංසරණ කටයුතු සඳහා ප්‍රමාණවත් වූ වහාම) දැනට භාවිතයේ පවතින අනෙක් මුදල් නෝට්ටු අවලංගු කරාවි...

    මේකේ යටි අරුත තමා රටේ සංවර්ධන කටයුතු සඳහා නොයෙදී, පුද්ගලයින් අත ඇති කළු සල්ලි බැංකු පද්ධතිය වෙත අද්දවා ගැනීම...

    මේ මගේ අදහස පමණයි...

    ReplyDelete
  13. @ anony, පළමු අදහසට ඒකගයි. ඒ්ත් ෙදවනි අදහසට ඒකග නැහැග අැත්තටම ෙමෙහම අලුත් ෙලාකු ෙනා්ට්ටුවක් අදුන්නල ෙදන්න සිද්ධවුෙන් පවත්නා මූල්‍යය අර්බුධය නිසයි. ෙකට් කාලීනව ෙහාදයි වෙග් ෙපනුනට දීර්ඝ කාලීණව ෙම්ක නපුරු ෙලස බලපායි.

    http://www.cbsl.gov.lk/htm/english/_cei/ei/e_1.asp

    ReplyDelete
  14. @ඇනෝ- ඔය කියන කළු සල්ලි අද්දවාගැනීම තියරියක් විදිහට හරි (එතකොට රු.10 ඕකට අදාල නැද්ද?). ඒත් රටේ ආර්තිකේ අපි නොදන්න පහලකට ඇදෙන්න පටං අරගෙන කියලයි මට හිතෙන්නෙ.
    උඹ දන්නවද කාසි නිශ්පාදනය සඳහා යොදාගන්න ලෝහ මිශ්‍රනය . . . . ඒ මිශ්‍රනය කාන්දමකට ආකර්ශනය වෙන්නෙ නෑ . . . ඒක standard එකක්. මම කියනවට 2006න් පස්සෙ නිශ්පාදනය කරපු ඕනෙම කාසියක් කාන්දමකට ලංකරල බලපං . . . ඒ සරල උදාහරනයෙන් විතරක් ලොකු විස්තරයක් කියන්න පුලුවන්.

    ReplyDelete
  15. "මේකේ යටි අරුත තමා රටේ සංවර්ධන කටයුතු සඳහා නොයෙදී, පුද්ගලයින් අත ඇති කළු සල්ලි බැංකු පද්ධතිය වෙත අද්දවා ගැනීම..."

    Anony කිව්වවගේ දෙයක් ආදි කාලෙ වෙලා තියෙනවනෙ. ඒ කිව්වෙ හැත්ත ගනන්වල වගේ. ඇන්.ඇම්. පෙරේරා මහත්තය හෙහෙම වැඩක් කරාය කියනවනෙ.

    හැබැයි ඉතින් මම හරියටම දන්නෙ නෑ මේ ගැන....ඔය මටත් ඇහිච්ච දේවල් තමයි.

    ReplyDelete
  16. හැබෑටම මොකෝ ඔය කුරුල්ල අර සමනළය දිහා කන්න වගේ බලං ඉන්නෙ?

    ReplyDelete
  17. ඔය ඇන්. ඇම් මුදල් නෝට්ටු අවලඟු කල කතාව සම්පුර්ණ සතය්‍යක්. ඉස්සර මිනිස්සු බෑන්ක් ගියෙ නෑනේ. කාසි නෝට්ටු වලලන් තියන් හිටිය. බදු ගෙවන්න වෙන නිසා සහ බෑන්ක් කටයුතු නොදන්න නිසා.


    කාසි කතාව නම් සම්පුර්න ඇත්ත. කාන්දමට 2006 පසු කාසි ඇදිල යනව. ඒ කියන්නෙ එව නිකන්ම නිකන් යකඩ ගොඩවල් විතරයි වගෙ කියල මට හිතෙන්නේ. ඒ කියන්නෙ කැට එකතු කල කාලේ ඉවරයිද ?

    ReplyDelete
  18. අනේ මේ කවුරු හරි මට Unicode වල බින්දුව Type කරන හැටි කියල දෙනවද ?

    ReplyDelete
  19. I am really enjoyed your article. We always need to thing about our problems. Our main problem is India. India want to control Sri Lanka always and every ways. Because they want power of South Asia. Another way India has a afraid about China.

    My dear Brother Biguwa, I am one of Sri Lankan Tamil. But I always think about our country. Why we are together always fighting? The trouble makers are Indian. Just think the past, Who grow the LTTE? Who gave trained to LTTE? Who provide weapons to LTTE?

    Answer is India, India, India. Because they want to always our country. even now. in India thousand of people die every year without water. without food. There are million of baggers in the all streets. then why India always try to help us? this is main question both us.

    ReplyDelete
  20. @Last Anonymous,
    Your statement is completely correct and agreed.

    Now can you please tell us what is the connection between India and bank notes. There may be a connection which we don't know. Please tell us.

    ReplyDelete
  21. @Nipuna,
    //මට හිතෙන්නේ මේ නටන්නේ අපි කියලා. බෙරේ ගහන්නේ බලවත් අය කියලා. අපි නවටනවා, උන් ගහන ගහන පදේට. දැනට වෙන්නෙත් ඒක. ඉස්සරහාටත් වෙනසක් නැ.// There is nothing any connection with Bank notes. But there is a connection of Biguwa's above statement.

    //බලවත් අය// Not only America or Europe. Main involver is India. Because they want to control Sri Lanka. Maybe you think India has close relationship with Sri Lanka. Do you know why? 1. They want to try to control. 2. They want sell their junk items in Sri Lanka. 3 They don't like get closed relationship with other countries such China, Japan etc.,

    ReplyDelete
  22. Also the article about Bank notes, means money. Think the world are very improve now. I have been living for 12 years in Hong Kong. in this period of time, there are small changes happening. But there is nothing increase prices like in Sri Lanka. You believe or not the vegetable prices are same; nothing increased.

    I know in Sri Lanka people very hard to get Electronics goods. But in here Electronics goods are reducing day by day.

    if anyone don't have money, they just get them free. even through websites advertisement every day. Just see it: http://hongkong.asiaxpat.com/classifieds/free/

    ReplyDelete
  23. මා නිවසේ නැති අතරේ කවුරු හෝ පැමිණ තිබේ.

    @Blog Walk on Dew ,
    ඒක නම් ඇත්ත තමා. අලුත් අලුත් ඒවා...

    @dinesh ,
    අන්න හරි මචන්.. ඕක තමා අපිට වෙන්නේ අන්තිමට...
    හික්ස්...

    @හරී - පිණිපළස,
    ම්ම්ම්... මේක නම් මොකක් හරි රූපවාහිනී චැනලකින් අහන්නම් වෙනවා...
    දන්න කෙනෙක් ඉන්නවානම SMS කරන්න....

    ReplyDelete
  24. @තාරා,
    මොනරට ආසයි වගේ... අලියා කොහොමද 500 ඉන්න.

    @චතුවා (ළමයා) ,
    නිකම්ම පින්තූරේ දාන නැතුව කතාවකුත් ලියන්න හිතුනා...

    @විකී,
    හික්ස්...
    ඒක නම් මරු කතාව....

    ReplyDelete
  25. @Praසන්ன ,
    හා හා... ඒක වෙන්නත් පුලුවන්...

    @``` Outsider```
    ඔව්මයි... පරිස්සමින් ඔන්න....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!