September 30, 2010

රී බෝන් ද?

ඔන්න ඉතින් ආයෙත් ලියන්න කියලා හිතුනා ටිකක්.. පොඩි එකාගේ වැඩ කිඩ හින්දා වෙලාව හරිම අමාරු එකක් උනාලුනේ. ඇත්තම කියනවානම් ලියන්න උවමනාව තිබුණා, වෙලාව තමා තිබ්බේ නැත්තේ. කොහොම උනත් කශ්ටිය මාව දාල ගිහින් තිබුනේ නෑනේ. ඒකට නම් මාරම හැපී. මේ ලිපිය නම් හෙනම හෙන පුස් ලිපියක්. නමුත් එහෙම එකක්වත් ලියන්න ඕනෑ කියලා හිතුනේ කශ්ටියට සෙට් වෙන්න හිතාගෙන. පුතාගේ විස්තරේ එක්ක අලුත් ෆන් සිද්ධි ටිකක් එක්ක ලියමු එහෙනම්.... කස්ටියට බුදු සරණයි.!!!

17 comments:

  1. ඇති යන්තම්.. ඉක්මනින් ලියන්න ඕකේ... පුංචි පැටියාගේ විස්තර අහන්න ආසාවෙන් ඉන්නවා අපි :D

    ReplyDelete
  2. :) අනේ අපි නොදන්න මෙයාගෙ බිසී :P

    ReplyDelete
  3. @හසී,
    හී හී.. ලියන්නම් හැබැයි ටිකක් වැඩිහිටියන්ට පමණයි වගෙද මන්දා...

    @ස්වප්නා,
    ඔයා කොහොමැයි මගේ විස්තරේ දන්නේ....

    ReplyDelete
  4. අප්පේ එල එල

    ReplyDelete
  5. @ජයසූරිය,
    මොකද්ද මචන් එල...
    මට පැහැදිළි නෑනේ...
    දැන් ඉතින් මම වයසක තරුණයානේ...

    ReplyDelete
  6. අනේ පැටියාගේ විස්තර නම් ඉස්සර ලැබෙන්න හිටි කාලේ වගේ මාසේ ගානේ අප්ඩේට් කරත් කමක් නෑ.........

    පැටියටයි රැජින අක්කිටයි දෙන්නටම ආ නෑ තුන්දෙනාටම බුදුසරණයි.....!!!! :D :D

    ReplyDelete
  7. @හා පැටික්කි (MS),

    ම්ම්... හරි හරි...
    බලමුකෝ...
    ඒක නෙමෙයි...
    මේ ඔයා ඔය කියන කියන වාරයක් ගානේ මම එයාලට ගිහින් කියනවා බුදු සරණයි කිව්වා කියලා....
    කලින් පෝස්ට් එකෙත් තිබ්බනේ....
    :)

    ReplyDelete
  8. ලියන්න බිගු අයියේ ලියන්න....අපි එනවා බලන්න....

    ReplyDelete
  9. ඉතින් කියන්න තමා කියන්නේ......
    නැතුව බලා ඉන්නයැ....... :) :)
    බය වෙන්න එපා වැඩිවෙන්නෑ.........

    ReplyDelete
  10. @නිර්මල,
    ඔය තියෙන්නේ පීඩ් බෑග්ස්.....
    එහෙනම් ඉතින් ලියමු හිටු කියලා....


    @හා පැටික්කි (MS),
    හරී හරී...
    ඕකට ඔච්චර මොර දෙන්න ඕනෑයෑ...
    හික්ස්...

    ReplyDelete
  11. ලියු බිගු ලියු.....හිට ගෙන ලියු...

    ReplyDelete
  12. @ර ත් ග ම යා ,
    හික්ස්...
    හිටගෙන....
    හ හා.....

    ReplyDelete
  13. ලියන්ඩ ලියන්ඩ උඹැහැ තමයි මගේ බ්ලොග් පෝස්ට් එකට හාහා පුරා කියලා කොමෙන්ට් දාලා තිබුනේ! ඒක අමතක කරන්න පුලුවන්යැ! දැං කොහොමද කොල්ලට.. උඔහැ වැඩ ඈරිලා එද්දි කොල්ලා මල්පාත්තියෙ වල් පැලැටි එහෙම උදලු ගානවා ඈති නේද.... හිකේ හිකිස්!!!!

    ReplyDelete
  14. ඒක නෙමේ පළමු කොමෙන්ටුව මේකයි

    http://cyberyaya.blogspot.com/2010/02/free-website-hosting.html

    ReplyDelete
  15. ආ මටත් සහය දෙන්වනේ... හික් හී....
    කොහොමත් බිගුවා උනාට හිතහොද මිනිහා නොවැ... කොහොම අමතක කරන්නද?

    ReplyDelete
  16. එහෙම කිව්වට තාම හරියට වෙලාව සෙට් උනේ නැති හැටි...
    අයියෝ....
    ටෝක්ස් විතරක් වෙයිද දන්නේ නෑ...
    හික්ස්.....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!