July 12, 2009

අනේ



අනේ
පනේ
තනේ
පෙනේ

මේක මම අහපු කවියක්. මේක කවිය කියලා තියෙන්නේ එක කාන්තාවක් ඇහුවලු එක පේලියකට එක පදයක් එන විදියට කවි කියන්න පුළුවන්ද කියලා.
මේ තියෙන්නේ එලකිරි වගේ

No comments:

Post a Comment

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!