tag:blogger.com,1999:blog-3409923145571643413.post6921074488714378262..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": වාස්තු විද්‍යාව - 3: ඉඩමේ හැඩය, පිහිටීම හා පසබිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3409923145571643413.post-91711030342242052442022-08-19T00:20:05.596+05:302022-08-19T00:20:05.596+05:30However, I also know that it is a Excellent post ...However, I also know that it is a Excellent post difficult task to find land for houses by satisfying all the points mentioned here. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-84475300434439675182014-05-12T13:53:14.880+05:302014-05-12T13:53:14.880+05:30පැහැදිලි නෑපැහැදිලි නෑබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-19157070883075601262013-10-08T21:30:32.039+05:302013-10-08T21:30:32.039+05:30යමක් ගැන මතයක් ඉදිරිපත් කරන්න ඒගැන හොදට ඉගෙන ගන්න ...යමක් ගැන මතයක් ඉදිරිපත් කරන්න ඒගැන හොදට ඉගෙන ගන්න ඔන. මොඩයො වගෙ හිතට එන දේ කියවන්න එපා.N@https://www.blogger.com/profile/10827685904319481974noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-28665246771779984512010-02-11T16:08:29.659+05:302010-02-11T16:08:29.659+05:30ගණිතයේ කුලක සංකල්පය ගන්න. මේකෙන් බෑ මිහිඳු හිමියන්...ගණිතයේ කුලක සංකල්පය ගන්න. මේකෙන් බෑ මිහිඳු හිමියන්ගේ ප්‍රශ්න 2 පැහැදිලි කරන්න.

what is this ????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-74956212878971799232010-02-07T00:08:16.369+05:302010-02-07T00:08:16.369+05:30There is something we can't explain using our ...There is something we can't explain using our science, need to learn real science from BUDDHA. Then u'll find every thing as it is.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-72960670586690323312010-02-07T00:05:55.586+05:302010-02-07T00:05:55.586+05:30@මදුක,
හොඳටම හොඳයි...
මම ඉඩම අරගෙන නම් ඉවරයි බ්‍රා...@මදුක,
හොඳටම හොඳයි...
මම ඉඩම අරගෙන නම් ඉවරයි බ්රාවෝ..

@රවා,
කල් ගිහින් හරි වැටහුන එක ගැන නම් හරිම සතුටුයි.

එක උදාහරණයක් කියන්නද?
ගණිතයේ කුලක සංකල්පය ගන්න. මේකෙන් බෑ මිහිඳු හිමියන්ගේ ප්‍රශ්න 2 පැහැදිලි කරන්න.
නෑදෑයෝ ඇතුලට දැම්මොත් නොනෑයෝ එලියට යනවා. දැන් මට යන්න තැනක් නැති වෙනවා..බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-60442670194483217592010-02-06T22:42:18.237+05:302010-02-06T22:42:18.237+05:30බිගු නද මම A/L කරලා කැම්පස් යද්දිත් දෙවියන්ට , භුත...බිගු නද මම A/L කරලා කැම්පස් යද්දිත් දෙවියන්ට , භුතයින්ට හිනා උනා. තර්කයට අහුවෙන්නැත් හැම දෙටම හිනා උනා. නමුත් අද මම එ මතයෙන් වෙන් වෙලා ඉන්නෙ. තර්කයෙන්, විද්‍යාවෙන් , ගණිතයෙන් පැහැදිලි කරන්න බැරි දෙවල් ඔනා තරම්, මෙ ලොකෙ තියනවා. එ විෂයන් කියන්නෙ මිනිස්සු ප්‍රශ්න වලට උත්තර දෙන්න හදාගත්තු දෙයක් මිසක් හැම ප්‍රශ්නකටම උත්තරෙ එතන නැහැ කියලා වටහා ගන්න ගොඩක් කල් ගියා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-78761504683512651232010-02-06T19:52:02.649+05:302010-02-06T19:52:02.649+05:30@ බිඟු අය්යේ,
ඉඩම සමතලා වගේ නම්?
:) බිඟු ඉඩමක් ගන...@ බිඟු අය්යේ,
ඉඩම සමතලා වගේ නම්?
:) බිඟු ඉඩමක් ගන්නද යන්නේ? එසේනම් සුභ පැතුම්!!Madhukahttps://www.blogger.com/profile/00905046016224726592noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-62008285287265849602010-02-06T16:02:42.364+05:302010-02-06T16:02:42.364+05:30@සාරංග,
විශ්වාස කිරීම නොකිරීම හා එහි යම් බලපෑමක් ඇ...@සාරංග,
විශ්වාස කිරීම නොකිරීම හා එහි යම් බලපෑමක් ඇති නැති බව අතර සම්බන්ධයක් නෑනේද?
හිතන්න මුස්ලිම් අය කියන්නේ නැවත උපදින්නෙ නෑ කියලා. නමුත් ඇත්ත මොකද්ද කියලා බෞද්ධ අය දන්නවා නේද?
මම නිකන් උදාහරණයක් විතරයි කිව්වේ. මේක මුස්ලිම් අය වැරදියට ගන්න එපා. මම බුදු දහමට අනුව උදාහරණයක් පමණයි දුන්නේ...

100% මමත් විශ්වාස කරන්නේ නෑ.

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-62094039649326507102010-02-06T15:56:49.923+05:302010-02-06T15:56:49.923+05:30ane palayan ban yanna.
uba fail une ube mati kamat...ane palayan ban yanna.
uba fail une ube mati kamataAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-76743105736947596172010-02-06T15:52:15.524+05:302010-02-06T15:52:15.524+05:30මම නම් වාස්තු විද්‍යාව විශ්වාස කරන් නෑ.මම නම් හිතන...මම නම් වාස්තු විද්‍යාව විශ්වාස කරන් නෑ.මම නම් හිතන්නෙ හිත හයියනම් ඔව්වට බය වෙන්න ඕන නෑ කියල.සාරංගhttp://sarangasl-si.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-31754857911048243292010-02-06T15:45:44.961+05:302010-02-06T15:45:44.961+05:30අප්ප්ට හුඩු, අපේ ඉඩම දණ්ඩාකාර වගේනේ. ඒක තමා මම A/L...අප්ප්ට හුඩු, අපේ ඉඩම දණ්ඩාකාර වගේනේ. ඒක තමා මම A/L ෆේල් උනේ...Anonymousnoreply@blogger.com