tag:blogger.com,1999:blog-3409923145571643413.post6255721827160056167..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": ලිංගික අධ්‍යාපනය ගැන ළමුන් දැනුවත් කල යුතුයබිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3409923145571643413.post-54497008478977388972014-08-18T11:47:10.553+05:302014-08-18T11:47:10.553+05:30මෙවැනි අධ්‍යාපනයක් ළමුන්ට දීම අපේ රටේ කාලීන අවශ්‍ය...මෙවැනි අධ්‍යාපනයක් ළමුන්ට දීම අපේ රටේ කාලීන අවශ්‍යතාවයක්...Pradeep Gunawardhanahttps://www.blogger.com/profile/16658270254104944929noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-40175783943276134642013-01-20T18:17:21.088+05:302013-01-20T18:17:21.088+05:30මේ වගේ දේවල් නගරවල ලමයිට විතරක් නෙමේ ඈත ගම් වල ඉන්...මේ වගේ දේවල් නගරවල ලමයිට විතරක් නෙමේ ඈත ගම් වල ඉන්න මිනිස්සුන්ට ත් දෙන්න ඔනේ.එක දෙක වසරේ ඉදන්ම මේක පටන් ගත්තොත් හොදයිVhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-91782563410613884422013-01-08T09:49:21.726+05:302013-01-08T09:49:21.726+05:30ඔය ටික අපේ ලොක්කෝ තේරුම් ගන්නේ නැති එකනේ ප්‍රශ්ණේ ...ඔය ටික අපේ ලොක්කෝ තේරුම් ගන්නේ නැති එකනේ ප්‍රශ්ණේ මචන්බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-53859947592722464942013-01-08T09:48:45.194+05:302013-01-08T09:48:45.194+05:30ඕ මචන්... නිකන් මෝඩ ආතල් අස්සේන් මේ වගෙ වැදගත් පණි...ඕ මචන්... නිකන් මෝඩ ආතල් අස්සේන් මේ වගෙ වැදගත් පණිවුඩයක් යවන්න පුලුවන්නම් කොච්චර හොඳද? සින්හලෙන් හඬ කවලා බෙදන්න ඕනෑබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-34481248890783574602013-01-08T09:47:09.860+05:302013-01-08T09:47:09.860+05:30එල එල. ඔය තියෙන්නේ මරුවටඑල එල. ඔය තියෙන්නේ මරුවටබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-24719559522936868322013-01-08T09:46:43.317+05:302013-01-08T09:46:43.317+05:30අනිවා කරන්න ඕනෑ. මේවා කියලා දෙන්නේ 11 වසරේදී නේද? ...අනිවා කරන්න ඕනෑ. මේවා කියලා දෙන්නේ 11 වසරේදී නේද? ඒක පරක්කු වැඩියි මන් හිතන්නේ..බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-25631645913964973182013-01-08T09:45:47.179+05:302013-01-08T09:45:47.179+05:30ඒක හොඳයි. අපි පුලුවන් තරම් මේ ගැන දැනුවත් කිරීම කර...ඒක හොඳයි. අපි පුලුවන් තරම් මේ ගැන දැනුවත් කිරීම කරන්න ඕනෑබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-32076972166556348522013-01-07T08:34:11.116+05:302013-01-07T08:34:11.116+05:30කොයි පපුවෙන්ද? කොයි පපුවෙන්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-42759697564445409142013-01-06T16:41:43.597+05:302013-01-06T16:41:43.597+05:30මේක කාලින අවශ්‍යතාවක්.... මේ ගැන දැනුවත් කිරීමක් න...මේක කාලින අවශ්‍යතාවක්.... මේ ගැන දැනුවත් කිරීමක් නොවෙන්නෙ සංස්කෘතික සාධක මත...නමුත් යුගයේ අවශ්‍යතාවය මත කල යුතුමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-20342914439995133412013-01-05T20:15:54.477+05:302013-01-05T20:15:54.477+05:30ලංකාවෙ අම්මල තාත්තලටත් ලේසියෙන් ම ක්‍රියාවට නඟන්න ...ලංකාවෙ අම්මල තාත්තලටත් ලේසියෙන් ම ක්‍රියාවට නඟන්න පුළුවන් වැඩක්. ට්.වී එකේ ඔය නාට්‍ය පෙන්නන ටයිම් එකක් අතර තුරේ මේවගේ වීඩියෝ එකක් පෙන්නන්න පුළුවන්නම් ගොඩක් අම්මල තාත්තල බලයි...අටපට්ටම් අයියවත් මේක දැකල ඔය මෝඩ ආතල් අතරේ පෙන්නුවොත් හොඳා...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-15390591765292617552013-01-04T20:06:29.249+05:302013-01-04T20:06:29.249+05:30මුහුණුපොතෙන් ද මෙය බෙදා හදා ගන්නා බව දැක්කා.
සිං...මුහුණුපොතෙන් ද මෙය බෙදා හදා ගන්නා බව දැක්කා.

සිංහල උපසිරැසි සහිතව කියවන්න මෙතැනින් හැකියි:

http://www.universalsubtitles.org/en/videos/l0rtTiCPhH3B/info/sex-education-for-your-children-must-share/Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-23880814055721810202013-01-04T18:33:00.325+05:302013-01-04T18:33:00.325+05:30පාසල් අධ්‍යාපනයටත් මේදේ එකතු වෙනවනම් ලොකු දෙයක්පාසල් අධ්‍යාපනයටත් මේදේ එකතු වෙනවනම් ලොකු දෙයක්අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-13618230117438516562013-01-04T17:06:27.768+05:302013-01-04T17:06:27.768+05:30පිරිමි ලමයකුගේ පපුවෙන් ඇල්ලුවත් වැරදිද?පිරිමි ලමයකුගේ පපුවෙන් ඇල්ලුවත් වැරදිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-69121701171487310462013-01-04T14:49:29.657+05:302013-01-04T14:49:29.657+05:30මගේ ඊළඟ පෝස්ට් එක මේක සම්බන්ධයෙන්.. විස්තරේ දිග වැ...මගේ ඊළඟ පෝස්ට් එක මේක සම්බන්ධයෙන්.. විස්තරේ දිග වැඩි නිසා කොටස් දෙකකට කඩන්න සිද්ධ උනා... ( කොහොමත් මං වටේ යනවනේ මොනා හරි කියන්න ගියාම....) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-45406784196333706732013-01-04T13:16:54.787+05:302013-01-04T13:16:54.787+05:30වැඩේ නම් වටිනවා. නමුත් තුන්වන ලෝකේ රටක් වෙච්ච අපිට...වැඩේ නම් වටිනවා. නමුත් තුන්වන ලෝකේ රටක් වෙච්ච අපිට මේ සියවසේදීවත් හරි හමන් ලිංගික අධ්‍යාපනයක් දෙනවනම් හොඳා. නමුත් අවුල තියෙන්නේ බට හිර රටවල් ඒ අයගේ සංස්කෘතිය හැම දේකින්ම පෝශනය කරගන්න කොට අපි තවම 1800 ගණන් වල තියෙන අර්ධ සිංහල ශ්‍රේශ්ට සංස්කෘතිය ගැන වරණනා කර කර කාලය නාස්ති කර කර ඉන්න එක. මේ ලින්ගික අධ්‍යාපනය හරි හැටි ඉගෙන්නුවේ නැත්තම් වෙන දේ ගැන පොස්ට් එකක් තියෙනවා බලන්න.Anonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.com