tag:blogger.com,1999:blog-3409923145571643413.post1799843060814180639..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": ඔබත් දැන සිටියාද?බිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3409923145571643413.post-49289988102129865542010-10-03T19:00:47.759+05:302010-10-03T19:00:47.759+05:30ඒකනේ..
මේ වගේ පොඩි පොඩි ගැජට් තියෙනවා අපි අතරේ...
...ඒකනේ..
මේ වගේ පොඩි පොඩි ගැජට් තියෙනවා අපි අතරේ...
හරිම සරල දෙවල්...
බ්ලොග් ලිපියකට දාන්න තරම් වටින්නේ නෑ කියලා හිතනවා....
නමුත් නොදන්න අය ඉන්න පුලුවන්...
ඒක හින්දා දන්න දන්න ජිමික්ස් දාන්න මේ වගේ....බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-11376373842024634232010-10-01T12:05:55.903+05:302010-10-01T12:05:55.903+05:30නොදන්නා දේ බොහෝමයි........නොදන්නා දේ බොහෝමයි........චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-48721975875174207582010-09-30T22:46:08.123+05:302010-09-30T22:46:08.123+05:30අදනෙ බන් ඕක දන්නෙ, මලාඅදනෙ බන් ඕක දන්නෙ, මලාBuddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-55010849117248015202010-09-30T13:12:38.743+05:302010-09-30T13:12:38.743+05:30අප්ප්ට සිරි ගජමලු..
හිටපල්ලකෝ මම මීට පස්සේ අතේ තිය...අප්ප්ට සිරි ගජමලු..
හිටපල්ලකෝ මම මීට පස්සේ අතේ තියාගෙන පින්තූර ගන්නේ නෑ...
ලිපිය ලිව්වේ මූඩි ගැන...
මේකලා බලලා තියෙන්නේ මගේ සුකුමාල තරුණ ලක්ෂණ ඇඟිලි දිහානේ....
ඉසිරියා කරාවිද දන්නේ නෑ...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-20713878228946551832010-09-30T08:27:07.776+05:302010-09-30T08:27:07.776+05:30පරිස්සමෙන් තමා විදින්න වෙන්නෙ... :Dපරිස්සමෙන් තමා විදින්න වෙන්නෙ... :Dසෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-4378060793371008752010-09-30T01:06:13.985+05:302010-09-30T01:06:13.985+05:30මට පේන විදිහට මල්ලි නියපොතු හපන කෙනෙක් වගේ.. දැන් ...මට පේන විදිහට මල්ලි නියපොතු හපන කෙනෙක් වගේ.. දැන් වයසක හින්දා මගේ ඇස් පෙනීමේ දෝසයක්ද දන්නෙත් නැහැ....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-20361948182210992022010-09-30T00:41:30.035+05:302010-09-30T00:41:30.035+05:30මමත් මේක ගැන දැන ගත්තේ සෑහෙන කාලෙකට පස්සෙ..
ස්තූති...මමත් මේක ගැන දැන ගත්තේ සෑහෙන කාලෙකට පස්සෙ..
ස්තූතියෙ මේක ගැන බෙදා ගත්තාට.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-60319478461803495242010-09-29T23:21:42.891+05:302010-09-29T23:21:42.891+05:30මල්ලි,
අගෙයි මේ විදිහෙන් බෙදා ගැනිල්ල.
අර නියපොතු...මල්ලි,
අගෙයි මේ විදිහෙන් බෙදා ගැනිල්ල.

අර නියපොතු වල කුණු පෙන්නපු කමෙන්ටිස් දැක්කම හිතුණා ඉතින් "වැඩ කාරයට බොරු බෑ නේද" කියලා.

ඹයාට කියන්න තිබුණේ මේ බේත් ටියුබ් එක නියපොතු වල කුණු ඉචත් කරන බේතක් කියලා...

-ලොකුLokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-35554579646879441462010-09-29T15:36:40.646+05:302010-09-29T15:36:40.646+05:30හ්ම්...කස්ටිය ම දැණුවත්කළාට ස්තූතියි...!!!
කියවද්ද...හ්ම්...කස්ටිය ම දැණුවත්කළාට ස්තූතියි...!!!
කියවද්දි ටිකක් හිනා ගියා..ඒකත් හොඳයි නිකංම අදහස ලියනවට වඩා...
ජයවේවා!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-18823882885955810782010-09-29T12:30:38.813+05:302010-09-29T12:30:38.813+05:30අර කිව්වත් වගේ නියපොතු ටික නම් අන්තිමයි........ :P...අර කිව්වත් වගේ නියපොතු ටික නම් අන්තිමයි........ :P

මමත් අම්මට කටුවක් හොයන්න නැති නිසා තමා මුලින්ම ඕක භාවිතා කලේ..... :Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-65758018882335546902010-09-29T11:31:57.041+05:302010-09-29T11:31:57.041+05:30මට තිබ්බ ප්රශ්නෙ නං ගෙදර කට්ටක් හොයන එක... එහින්ද...මට තිබ්බ ප්රශ්නෙ නං ගෙදර කට්ටක් හොයන එක... එහින්දා අපි නං මූඩියෙන් ගොඩ ගියා :)Rasinihttps://www.blogger.com/profile/09483782472794369365noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-56146671033443628962010-09-29T11:17:13.987+05:302010-09-29T11:17:13.987+05:30අප්පට සිරි ගජ කිව්වලු...
ඒකත් එහෙමද එහෙනම්...
අද ත...අප්පට සිරි ගජ කිව්වලු...
ඒකත් එහෙමද එහෙනම්...
අද තමා මේක දන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-18505409613087360172010-09-29T09:36:52.139+05:302010-09-29T09:36:52.139+05:30තේරුනේ දැන් තමයිතේරුනේ දැන් තමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-13288684982406267152010-09-29T09:04:12.411+05:302010-09-29T09:04:12.411+05:30ela ela! :-)ela ela! :-)Leehttps://www.blogger.com/profile/09987596634758084379noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-63857792195042024412010-09-29T08:51:36.435+05:302010-09-29T08:51:36.435+05:30මම මේක හිල් කලේ නෑ. පින්තූරේ ගන්න විතරයි මෙහෙම අල්...මම මේක හිල් කලේ නෑ. පින්තූරේ ගන්න විතරයි මෙහෙම අල්ලගෙන හිටියේ. හී හී...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-55268653499319363972010-09-29T08:36:18.055+05:302010-09-29T08:36:18.055+05:30ඕකෙත් විෂබීජ ඇති....ඕකෙත් විෂබීජ ඇති....``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-48245747426745108342010-09-29T08:13:35.123+05:302010-09-29T08:13:35.123+05:30මල්ලි බෙහෙත් අල්ලන්ට කලින්, නිය පොතු වල කුණු සුද්ද...මල්ලි බෙහෙත් අල්ලන්ට කලින්, නිය පොතු වල කුණු සුද්ද කල නම් තම වැදගත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-37887951531943821202010-09-29T07:24:25.749+05:302010-09-29T07:24:25.749+05:30මාත් ඕක දැනගෙන නොහිටපු කාලේ මාර කට්ටක් කෑව. හැබැයි...මාත් ඕක දැනගෙන නොහිටපු කාලේ මාර කට්ටක් කෑව. හැබැයි ඕකෙන් හිල් කරද්දි පරිස්සමින් කරන්න ඕනේ පොඩ්ඩ එහා මෙහා උන ගමන් ලොකු හිලක් හැදෙනවා :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com