tag:blogger.com,1999:blog-3409923145571643413.post9158235553448153070..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": අපේ පුතාගේ පළමු වීඩියෝ පටයබිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3409923145571643413.post-44475373563473423712010-07-14T11:13:26.523+05:302010-07-14T11:13:26.523+05:30මම නම් බැලුව.දැං ටිකක් කලන්තෙයි වගේ.ඔච්චර චූටි බබා...මම නම් බැලුව.දැං ටිකක් කලන්තෙයි වගේ.ඔච්චර චූටි බබාලටඔහොම ගන්නව දකිද්දි වෙව්ලනව.මට නම් පොඩි එකෙක්ව නාවනව බලන්නත් බයයි.congratulations අයියට & අක්කාට.cute බබෙක් :)poppyhttps://www.blogger.com/profile/07163953099257323972noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-91268925053878196002010-06-07T02:01:45.682+05:302010-06-07T02:01:45.682+05:30බබා හම්බ වෙන වෙලාවේ වීඩියෝ කරන්න දුන්නද. ඩොක්ටර්ස්...බබා හම්බ වෙන වෙලාවේ වීඩියෝ කරන්න දුන්නද. ඩොක්ටර්ස්ලා ලෙඩේ දැම්මෙ නැද්ද.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-90903934912444669852010-06-06T14:48:52.582+05:302010-06-06T14:48:52.582+05:30අනේ ... මට බලන්නත් ඕනි. ඒත් බලන්න බයයි :(අනේ ... මට බලන්නත් ඕනි. ඒත් බලන්න බයයි :(ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-10786143599155953642010-06-06T11:49:12.763+05:302010-06-06T11:49:12.763+05:30අපොයි, පණ්ඩිතයා වගේ ගිහින් බැලුවා මදැයි වීඩියෝ දෙක...අපොයි, පණ්ඩිතයා වගේ ගිහින් බැලුවා මදැයි වීඩියෝ දෙකම. දැන් නිකන් මගේ ඔලුව කැරකෙනවා වගේ.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-51001984975640126572010-06-05T01:27:54.685+05:302010-06-05T01:27:54.685+05:30සුභ පැතුම් අයියා. වීඩියෝ දෙකම බැළුවා. අර දොස්තර නෝ...සුභ පැතුම් අයියා. වීඩියෝ දෙකම බැළුවා. අර දොස්තර නෝනත් එක්ක නං මමත් තරහයිපිස්සාhttps://www.blogger.com/profile/06507589694298958132noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-51426576836189934522010-06-04T17:57:08.728+05:302010-06-04T17:57:08.728+05:30බොහොම ස්තූතියි මේ වගේ දුලබ අත්දැකීම් බෙදාහදා ගන්නව...බොහොම ස්තූතියි මේ වගේ දුලබ අත්දැකීම් බෙදාහදා ගන්නවට,,,, මගේ පුන්චි දුවත් මේ ලෝකෙට ආවෙ මේ විදිහට තමයි, පුන්චි බිගු පැටියා වගේම එයාවත් ඉක්මනින් පිහදැම්මා මට හොදටම මතකයි,, සමහර විට බබාගේ සුව දුක් බලලා ඉක්මනින්ම අම්මා ලගට දෙන්න වෙන්න ඇති නේ,,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-26698743377742781762010-06-04T13:05:08.533+05:302010-06-04T13:05:08.533+05:30හි හි සප්පා !!!! මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්...හි හි සප්පා !!!! මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් අයියට !!!C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-43945085361123739172010-06-04T02:16:28.598+05:302010-06-04T02:16:28.598+05:30බිඟුවා, ඔබෙන් පෞද්ගලික පැනයක් ඇසීමට අවසර. ඔබ මෙයට ...බිඟුවා, ඔබෙන් පෞද්ගලික පැනයක් ඇසීමට අවසර. ඔබ මෙයට උත්තර නොදුන්නත් කමක් නෑ ඔබ අකමැතිනම්.

ඔබේ බිරිඳ සිසේරියන් සැත්කමකින් දරු ප්‍රසූතිය කලින්ම තීරණය කර තිබුනාද, නැතහොත් වෛද්‍ය උපදෙස් මත ගත් තීරණයක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-42088063680606557572010-06-04T00:14:14.147+05:302010-06-04T00:14:14.147+05:30බිඟු,
තවම බලන්න වෙලාවක් උනේ නැහැ. ඒත් මේ දේවල් මෙහ...බිඟු,
තවම බලන්න වෙලාවක් උනේ නැහැ. ඒත් මේ දේවල් මෙහෙම බෙදා ගැනීම අගේ කරනවා. කාලෙකට ඉස්සර අපේ රටේ මෙව්වා ගෑණුන්ගෙ වැඩ. පිරිමි පලාතක වැද්ද නොගන්නා.
අම්මලා අම්මලා වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගැනිල්ල අපි බොහෝ දෙනෙකුගේ කල්පනාවල් වෙනස් කරන දෙයක්. මේ බෙදා ගැනීමේ වැදගත් කම එතනයි මට.Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-74471932426774442412010-06-03T22:36:23.264+05:302010-06-03T22:36:23.264+05:30ඕන් බිඟු අයියා අපිත් ආවා.මටත් ඕවනම් බලන්න බෑ අප්පා...ඕන් බිඟු අයියා අපිත් ආවා.මටත් ඕවනම් බලන්න බෑ අප්පා.කොහොම උනත් වැඩේ එල.Xpress (SiS™ )https://www.blogger.com/profile/13411552649018311928noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-86937430437548960802010-06-03T21:31:44.068+05:302010-06-03T21:31:44.068+05:30හපොයි, අඬුත් දාල නේද අරන් තියෙන්නෙ.
ඒකට අපේ එකා....හපොයි, අඬුත් දාල නේද අරන් තියෙන්නෙ.

ඒකට අපේ එකා. අම්මගෙ බඩ කැපුව විතරයි මෙන්න ඌ එලියට පැන්නා. මොන අඬුද? නිකං එලියට එන්න පැය 18 ක් විතර දඟලලා බැරි වුන නිසා බඩ කැපුවාම හරියට සතුටු හිතෙන්න ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-17376612576051912112010-06-03T21:25:22.118+05:302010-06-03T21:25:22.118+05:30හිහ්...... අයිය මට බයගුල්ලි කියල බේරුනා ඇති.........හිහ්...... අයිය මට බයගුල්ලි කියල බේරුනා ඇති....... :D

අර පාසල් වල තියන ප්‍රැක්ටිකල් ප්‍රදර්ශන වලදි නෝමල් ඩිලිවරි එක බලන්න මිස් පනයනකම් කතා කරලත් මායි මගේ ෆ්රෙඩයි නේමේ ඇතුලටවත් ගියේ..... අපි දෙන්න මැත්ස් කට්ටිය එක්ක අනිත්ව බලන්න ගියා.....

(කොල්ලොන්ගේ ඉස්කෝලෙක තිබුන නිසා පොඩ්ඩක් වත් නෝන්ඩි උන්නෑ.........හැබැයි ඇතුලට ගිය අය කිව්ව ඒකේ බ්‍රේන් ඔපරේශන් එකකුත් තිබුන කියල හොඳ වෙලාවට නොගියේ.....)හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-90374320640892104502010-06-03T19:56:28.234+05:302010-06-03T19:56:28.234+05:30අපොයි සංසාරෙ බිඟු අයියෙ,,, ඔබේ උපදෙස් වලට එරෙහිව ග...අපොයි සංසාරෙ බිඟු අයියෙ,,, ඔබේ උපදෙස් වලට එරෙහිව ගොස් පලමු වීඩියෝ පටයට ඇහැ දැම්මෙමි... මගේ අම්මේ..බැලුවෙ තත්පර දෙකයි... තව බැලුවොත් ලමයි හදන එක එපා වෙනව ෂුවර්...

අනේ අඬුවලින් ඔය සිඟිති ඔලුව ඇදල ගන්නකොට දෙයියනේ... අනෙ අම්මෝ මාව වෙවුලලා ගියා. පණ්ඩිත කමට මම බැලුවනේ.. හපොයි....
මොනා උනත් ඔයා මේ වගේ දුලබ අත්දැකීම් බෙදා ගන්න එක ගැන ස්තූතියි...

බිඟු පැටියටත් , රැජිනටත් , බිඟු තුමාටත් ( ඔන්න අද නම් බිඟු පියාවත් මතක ඇතුව ඇතුල් කලා ආසිරිවාදෙට) සම්මා සම්බුදු සරනයි... ඇස් වහ කටවහ වෙන්න එපා. බුදු සරණයිජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-73651968379516524842010-06-03T18:16:38.072+05:302010-06-03T18:16:38.072+05:30උඹටනම් නියමයි. අපේ එකාත් ඔහොමමනෙ ආවෙ. අර කිව්වත් ව...උඹටනම් නියමයි. අපේ එකාත් ඔහොමමනෙ ආවෙ. අර කිව්වත් වගේ සීසර් එකක් නිසා හොඳයි. මම ඒ දවස් වල දවසට ගෙදරදි නිදාගන්නෙ පැය 3යි.මහසෙන් /https://www.blogger.com/profile/01984588196099802494noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-4136871441363682602010-06-03T17:58:46.215+05:302010-06-03T17:58:46.215+05:30උඹ මේක මූනු පොතේ දාල තිබිලා මම බැලුවා. . .
අපේ ග...උඹ මේක මූනු පොතේ දාල තිබිලා මම බැලුවා. . .

අපේ ගෙදර උන්දැ ඒත් කිව්වා සිසේරියන් එකක් හින්ද බිඟුවට මේක මෙහෙම ප්‍රසිද්ධ කරන්න ඇහැකි කියලා හි හි . .

ඔන්න උඹටයි අමම්ටයි බබාටයි හැමෝටම සුභ පැතුවා අපිත් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-8916141517701440212010-06-03T17:01:03.711+05:302010-06-03T17:01:03.711+05:30පැය 3ක් නම් හොඳටම වැඩී...මම නම් පැටියට කිව්වේ පැයෙ...පැය 3ක් නම් හොඳටම වැඩී...මම නම් පැටියට කිව්වේ පැයෙන් පැයට එලාම් එක ගහන්න කියලා. එතකොටනෙ බිගූට ඇහැරිලා ඉන්න පුළුවන් වෙන්නේ....:D

කොහොම උනත් බිගූගෙ පැටියා දැක්කම ඉතින් අපිටත් හිතෙනවා ඉක්මනින්ම පවුලක් පන්සලක් උනොත් හොඳයි කියලා ;pදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-64949329407259093442010-06-03T16:55:02.322+05:302010-06-03T16:55:02.322+05:30මගෙනුත් සුබ පැතුම්....
මේ ක්ලිප්ටික පරිස්සම් කරල ...මගෙනුත් සුබ පැතුම්....

මේ ක්ලිප්ටික පරිස්සම් කරල අරන් තියන්න ... පුතාට පස්සෙ කාලෙක පෙන්නන්න...

මාව නම් හීතල වෙලා ගියා අර පිහදාන හැටි දැක්කම....

තුන් දෙනාටම තෙරුවණ් සරණයි..!!SL Tech Expresshttps://www.blogger.com/profile/11655342038503274920noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-80658604266743497832010-06-03T16:10:09.566+05:302010-06-03T16:10:09.566+05:30මමත් උපදෙස් පිලි පදින්නවා.... ආරංචි ප්‍රමාද උනාට ක...මමත් උපදෙස් පිලි පදින්නවා.... ආරංචි ප්‍රමාද උනාට කමක් නෑ. තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න. මේ දේවල් නිසා අපි එකම පවුලක කට්ටිය වගේ දැනෙනවා.ගොඩාක් ස්තුතියි අයියාට..හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-24856477701408660682010-06-03T16:00:24.740+05:302010-06-03T16:00:24.740+05:30@ලස්සන ලංකා
ඔව් ඔව්. මං ගියා.
@හා පැටික්කි,
හපෝ බ...@ලස්සන ලංකා
ඔව් ඔව්. මං ගියා.

@හා පැටික්කි,
හපෝ බය ගුල්ලී...

@හසිත,
ඔව් මම කලේ.

@ජේ.ඩී ,
මටත් දුක හිතුනා බං.

@සෝරෝ ,
බය ගුල්ලා

@දිල්,
ඒක නම් කියලා වැඩක් නෑ දිලෝ,
එලාම් ඔරලෝසුවක් වගෙයි.
පැය 3 න් 3 ට වදිනවා.බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-26524415080708958442010-06-03T15:22:01.391+05:302010-06-03T15:22:01.391+05:30උඹ අපිව බය කරනවා බිගුවො....සිසේරියන් සැත්කමකින් නේ...උඹ අපිව බය කරනවා බිගුවො....සිසේරියන් සැත්කමකින් නේද පැටිය අරන් තියෙන්නේ....

කොහොම උනත් මේ දවස්වල නම් බිගූ රෑට එහෙම හොඳට ඇහැරිලා ඇති නේද ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-89924108527910133672010-06-03T13:52:18.383+05:302010-06-03T13:52:18.383+05:30ස්තූතියි බිඟු අයියේ... මම නම් බැලුවෙ නැ... උපදෙස් ...ස්තූතියි බිඟු අයියේ... මම නම් බැලුවෙ නැ... උපදෙස් පිලිපදින්න ඕන නිසා... :Zසෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-19603306870283781702010-06-03T12:57:16.784+05:302010-06-03T12:57:16.784+05:30ඔහ් මම මේක බලන්න ඔෆ්සීයේ ඉඳලා. ඔෆිස් එක්කේ කස්ටිය ...ඔහ් මම මේක බලන්න ඔෆ්සීයේ ඉඳලා. ඔෆිස් එක්කේ කස්ටිය කෑගහුව මේකදැකලා. මොකද දන්නවද එයාලට ගොඩක් දුක හිතුන බබාව ගන්නකොට අඩුවක් දාල ගන්නකොටයි. බබාව පිහදානකොට අරදොස්තර නෝනා හයියෙන් පිහදානකොටයි.
( මටත් අනේ පවුකියල හිතුනා )

අනේ එයාහරිම සෝයි බිඟු සහෝ ඇස්වහක් කටවක් නෑ ලස්සනේ බෑ අනේ. මට පුලුවන්නම් දුවල එනවා පැටියව වඩාගන්නා :)

මේටික අපිත් එක්ක බෙදාගත්තට ඔයාට බොහොම ස්තූත්යි බිඟු අයියාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-9603789481841265882010-06-03T12:22:03.609+05:302010-06-03T12:22:03.609+05:30කවුද මේක වීඩියෝ කලේ අයියා ?කවුද මේක වීඩියෝ කලේ අයියා ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-22157780346843502732010-06-03T12:20:51.847+05:302010-06-03T12:20:51.847+05:30ඕන් උපදෙස් පිලිපැද්ද...... මං බැලුවෙනම් නැහැ.........ඕන් උපදෙස් පිලිපැද්ද...... මං බැලුවෙනම් නැහැ....... අයිය දන්නවනේ ඉතින්......

අපිට ආරංචි නැතුවට කමක් නැහැ පැටියවයි රැජින අක්කවයි හොඳට බලාගන්නකෝ.......
හැමදාම පතනව වගේම බිඟු පවුලට බුදුසරණයි.....!!!!හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-15589185272661120372010-06-03T12:19:18.664+05:302010-06-03T12:19:18.664+05:30අඩේ මරුනෙ, ඔයා තියටර් එක ඇතුලට ගියාද, ප්අඩේ මරුනෙ, ඔයා තියටර් එක ඇතුලට ගියාද, ප්sanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.com