tag:blogger.com,1999:blog-3409923145571643413.post8417134137543561823..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": සීක්රට් සැන්ටාබිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3409923145571643413.post-25402907324102329952012-02-02T16:35:49.901+05:302012-02-02T16:35:49.901+05:30එහෙනම් තව එක්කෙනෙක්ට තමුන්ගේම නම ගිහින් තියෙන්න ඕන...එහෙනම් තව එක්කෙනෙක්ට තමුන්ගේම නම ගිහින් තියෙන්න ඕනනෙ..

හරී
http://dreamsofharee.blogspot.com/
--Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-91915987815212122482012-01-01T12:12:18.517+05:302012-01-01T12:12:18.517+05:30adahasa loweth na.....adahasa loweth na.....SadalaTourshttps://www.blogger.com/profile/15655505749350104948noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-44253622600740363092012-01-01T12:11:38.778+05:302012-01-01T12:11:38.778+05:30This comment has been removed by the author.SadalaTourshttps://www.blogger.com/profile/15655505749350104948noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-59547448309934689522011-12-27T11:33:51.960+05:302011-12-27T11:33:51.960+05:30අන්තිමට ගන්න එක්කෙනාට තමන් ගේම නම ලැබුනොත් මොකද වෙ...අන්තිමට ගන්න එක්කෙනාට තමන් ගේම නම ලැබුනොත් මොකද වෙන්නේ? :)
/නාඩ්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-87503218169935689342011-12-26T16:41:51.599+05:302011-12-26T16:41:51.599+05:30උඹලගෙ තිබ්බට අපේ ෆ්ලෝ එකේ ඕක වෙන්නෑනෙ...උඹලගෙ තිබ්බට අපේ ෆ්ලෝ එකේ ඕක වෙන්නෑනෙ...පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-710881349485095882011-12-26T13:21:57.127+05:302011-12-26T13:21:57.127+05:30අඩේ සිරා ගේම් එකක්... :)අඩේ සිරා ගේම් එකක්... :)සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-49662410586169671852011-12-24T02:18:02.982+05:302011-12-24T02:18:02.982+05:30මම මේ අදමයි මේ ගැන ඇහුවේ...මම මේ අදමයි මේ ගැන ඇහුවේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-74684012174538459202011-12-23T23:03:21.323+05:302011-12-23T23:03:21.323+05:30අදහස නං මරු ක්රියාවෙ යොදවන්න විදියක් තමා නැත්තෙ ....අදහස නං මරු ක්රියාවෙ යොදවන්න විදියක් තමා නැත්තෙ . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-12768608061809763872011-12-23T23:01:36.729+05:302011-12-23T23:01:36.729+05:30ගොඩක් කාර්යාලවල මෙහෙම දෙයක් වෙනවා කියලා අහලා තිබුණ...ගොඩක් කාර්යාලවල මෙහෙම දෙයක් වෙනවා කියලා අහලා තිබුණ ට මේ වගේ අතුරු ප්රතිපල ගැන අවබෝධයක් තිබුණේ නෑ මට. අම්මේ දැන් නේ දැන ගත්තේ ඒකත් හිතන තරම් ලේසි නෑ කියලා.....
අළුත් අවුරුද්ද ලබද්දි ම මූණ ඇඹුල් කරගන්න එක නම් කොහෙත් ම හොඳ දෙයක් නෙවෙයි තමයි.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-49297970020279337312011-12-23T21:13:15.530+05:302011-12-23T21:13:15.530+05:30මේක නම් මරු වැඩේ. අපේ බොසාට අදහස දාලා බලන්න ඕනා.මේක නම් මරු වැඩේ. අපේ බොසාට අදහස දාලා බලන්න ඕනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-15035607932268562802011-12-23T20:26:08.298+05:302011-12-23T20:26:08.298+05:30අපිත් ලංකාවේදී ඕක කළා...මෙහෙ අය කරන්නේ dirty santa...අපිත් ලංකාවේදී ඕක කළා...මෙහෙ අය කරන්නේ dirty santa :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-50988125451839281552011-12-23T18:27:55.346+05:302011-12-23T18:27:55.346+05:30මාත් කැමති කවුද කියල නොදැන කරන සික්රට් සැන්ටා ක්...මාත් කැමති කවුද කියල නොදැන කරන සික්රට් සැන්ටා ක්රමයට තමයි.

ෆන් ම පාට් එක කවුරු කාට තෑගි දුන්නද කියල හොයන එක! අනිත් එක තමයි, දැන් යාලුවෝ එහෙම ෂොපින් යන්නේ එකට නම්, මොනවා හරි ගනිද්දීත් කට්ටියම ඔන්න බලන්න ගන්නවා මොනාද ගන්නේ, සික්රට් සැන්ටා ප්රෙසෙන්ට් එකක්ද කියල.

ඔවු මාත් මම කැමති මොකද්ද කියල කියන්නේ නැහැ. අනිවාර්යෙන්ම යාලුවෙක්ට ඕනේ මොනවාද, කැමති මොනාද කියල ටිකක් හිතන්න කාලයක් වැය කරන්න බැහැ කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. අනිත් එක මේක නිකම් සෙල්ලමට කරන දෙයක්නේ. ඉතින් මම කැමතියි මගේ ප්රෙසෙන්ට් එක සප්රයිස් එකක් විදිහට තියාගන්න. :)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-71989050298284026542011-12-23T17:01:49.710+05:302011-12-23T17:01:49.710+05:30Secret Santa කෙසී වෙතත් ඔතන වෙන අරමුනක් තියෙන බවනම...Secret Santa කෙසී වෙතත් ඔතන වෙන අරමුනක් තියෙන බවනම් පෙහෙඩිලි බොල......ඔයා මෙයාට දීලා මෙයා ඔයට දීලා දෙන්නම අවුල්...මොකද present දෙකම දෙන්නට මෙලො රහක් නෑහ.But තව කට්ටියක් බලන් ඉන්නව මෙ full fun එක.මොකද වෙන කට්ටියක් කරන්න තියෙන දෙයක් උම්බලා උම්බලම කොරගෙන තවකලික අතල් එකක් අරන් තියෙන නිසා....
Good Luck for a better present :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-3255116971788773252011-12-23T16:36:33.608+05:302011-12-23T16:36:33.608+05:30oke dena thaagge awama gaana wenuwata uparima gaan...oke dena thaagge awama gaana wenuwata uparima gaanak thiyaaganna eka nam maxa. api eka paarak ehema karala thiyenawa.Leehttps://www.blogger.com/profile/09987596634758084379noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-53146742390642136282011-12-23T16:29:46.623+05:302011-12-23T16:29:46.623+05:30ඇත්ත… අපි තෑගි වලට වටින කම් දෙන්නෙ ඒකෙ තියෙන මුදල්...ඇත්ත… අපි තෑගි වලට වටින කම් දෙන්නෙ ඒකෙ තියෙන මුදල්මය වටිනාකමට.

ඒක මෙහෙමයි මට හිතෙන්නෙ…

අපේ රටෙ තිබුනෙ ගුණ ධර්ම වලට ගරු කරන සමාජයක්… --> “Spiritual Wealth”

නමුත් අපි දැන් ගරු කරන්නෙ ආර්ථිකව කොයි තරම් වැදගත් ද කියන එක… --> “Material Wealth”

ඉතින් තෑග්ගටත් වෙලා තියෙන්නෙ ඕක තමයි. අපි තෑග්ග ඔතන්නෙ නෝට්ටුවකින් (සල්ලි කොලේකින්)

අපේ සමාජය නැවතත් ගුණ ධර්ම වලට මුල් තැන දෙන සමාජයක් බවට පත් වුනොත් අපිට ලැබෙන තෑගි වල වටිනාකම වැඩි වෙයි…Lakmal Premaratnehttps://www.blogger.com/profile/08259352283515297417noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-51499219398664915632011-12-23T16:24:40.804+05:302011-12-23T16:24:40.804+05:30මට නම් ඔය වගේ අත්දැකීමක් කවදාවත් ලැබිලා නෑ. දැන් ඉ...මට නම් ඔය වගේ අත්දැකීමක් කවදාවත් ලැබිලා නෑ. දැන් ඉන්න ගෙදර මල්ලී නංගී උපන්දිනේට දෙන තෑග්ග තමයී මට ඉතිං ලැබෙන එකම තෑග්ග. ඔය වගේ දේවල් තියෙනවනම් ෂේක්. ඒත් නෑනේ.එහෙම දේවල් වලින් බැදීම් තව වැඩි වෙනවා කියලයී මං නම් හිතන්නේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-83530124328920860822011-12-23T16:16:14.804+05:302011-12-23T16:16:14.804+05:30wadath wedagath wanne team spirit eka. athe thiyen...wadath wedagath wanne team spirit eka. athe thiyena ganata podi hari theggak dena eka hodai. mage adahasa nang, thegi bedaganna dawasata fun ekak aran hitha hodin thegga dena ekai. thagga ganna kenath maha lokuwata hitha gena inna eka narakai. mona de lebunath sathuten baraganna one. Illala ganna thegi walata mamath kemathi ne. mona eka dunnath kamak ne.Rasinihttps://www.blogger.com/profile/09483782472794369365noreply@blogger.com