tag:blogger.com,1999:blog-3409923145571643413.post8298347885008119669..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": ගුරු ගීතය කියැවීමි.බිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3409923145571643413.post-80046421827455621422016-01-13T12:14:36.853+05:302016-01-13T12:14:36.853+05:30පොත පුංචි වුණාට පණිවිඩේ නම් ගැඹුරුයි... සැප්තැම්බර...පොත පුංචි වුණාට පණිවිඩේ නම් ගැඹුරුයි... සැප්තැම්බර් තරඟෙට ගහන සමහරක් පොත් තරම් නම් ලොකු නෑ තමයි.. බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-2760360579590071642015-10-29T13:42:11.717+05:302015-10-29T13:42:11.717+05:30කියන්න බැරි තරම් ලොකු සීන් එකක් නැති උනාට කියවන්න ...කියන්න බැරි තරම් ලොකු සීන් එකක් නැති උනාට කියවන්න එපා වෙන්නේ නැති පොතක්නම් තමාබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-41215262596936109302015-10-29T13:41:18.719+05:302015-10-29T13:41:18.719+05:30elaelaබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-56141530371399230602015-10-29T13:41:04.745+05:302015-10-29T13:41:04.745+05:30ඒක එහෙමම නෑ බං මට නම්ඒක එහෙමම නෑ බං මට නම්බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-52735746052368044782015-10-29T13:40:31.720+05:302015-10-29T13:40:31.720+05:30ela elaela elaබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-24483148679177626772015-10-29T13:40:16.967+05:302015-10-29T13:40:16.967+05:30හප්පා... ගම කාලද දන්නේ නෑ..
ඔහොම කරන ගොඩක් එව්ව අල...හප්පා... ගම කාලද දන්නේ නෑ..
ඔහොම කරන ගොඩක් එව්ව අල වෙනවා බංබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-91221987470892124652015-10-29T13:39:24.884+05:302015-10-29T13:39:24.884+05:30ඒක ඇත්ත බං...
මටත් ඒක හිතා ගන්න බෑ...
ලියපු ඩයල් ...ඒක ඇත්ත බං...
මටත් ඒක හිතා ගන්න බෑ...
ලියපු ඩයල් එක පොරක් හින්දද දන්නේ නෑබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-66574937865441298902015-10-22T10:20:25.952+05:302015-10-22T10:20:25.952+05:30ගුරු ගීතය මමත් ආසාවෙන් කියවපු ලස්සන පොතක්.
පුංචි...ගුරු ගීතය මමත් ආසාවෙන් කියවපු ලස්සන පොතක්.

පුංචි පොතක් නිසා මුලින් හිතුනේ නෑ ලස්සන ඇති කියලා. ඒ නිසාම කීප සැරයක්ම පුස්තකාලේදී පොත අතර අරෙගෙන තියලා ඇවිත් තියෙනවා. ඒත් කියෙව්වට පස්සේ හිතුනා අපරාදේ කලින් නොකියෙව්වේ කියලා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-43895871364344643122015-10-21T05:23:02.742+05:302015-10-21T05:23:02.742+05:30ටෙලියක් නෙවෙයි ෆිල්ම් එකක්ටෙලියක් නෙවෙයි ෆිල්ම් එකක්බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-27599472112110191772015-10-21T05:21:23.813+05:302015-10-21T05:21:23.813+05:30පොඩි පොතක් වැඩිම උනොත් පැයක් යාවි. සුපිරියි. ආ... ...පොඩි පොතක් වැඩිම උනොත් පැයක් යාවි. සුපිරියි. ආ... මේකෙන් ළඟදීම ටෙලියක් එනවා කියලා ආරන්චියි. ගම කාලද ෂුවර් නෑ...

https://www.youtube.com/watch?v=dpfkTy-yC5k
බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-66517409923471548462015-10-20T07:27:19.483+05:302015-10-20T07:27:19.483+05:30මිට වඩා සංවේදී විදියට මේ වගේම අදහස් තියෙන තව පොත් ...මිට වඩා සංවේදී විදියට මේ වගේම අදහස් තියෙන තව පොත් තියෙද්දී මේ පොත විතරක් මෙච්චර ජනප්රිය වෙන්න හේතුව මට නම් හිතා ගන්න අමාරුයි.. ලස්සන කතාවක් උනත් ඒ තරම් ම අගය කරන්න විශේෂත්වයක් මට නම් පෙන්නේ නෑ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-33051391708869310512015-10-20T06:58:10.929+05:302015-10-20T06:58:10.929+05:30ඇත්තෙන්ම නැ බං,මට කෙටිකතා,නවකතා පොත් කියවන්න වෙලාව...ඇත්තෙන්ම නැ බං,මට කෙටිකතා,නවකතා පොත් කියවන්න වෙලාව මදි වෙනවා,අනිත් පොත් ගොඩයකුත් තියනවා තවම කියවලා ඉවරකරගන්න බැරි වුන.උගන්වන හින්දා අදාළ විෂයන් ගැන පොත් තමයි වැඩිපුර කියවන්නේ.මේ දවස්වල ඉන්දීය දර්ශනය පොත මුලක ඉදලා බලනවා..සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-60400792799613650632015-10-20T06:54:54.006+05:302015-10-20T06:54:54.006+05:30This comment has been removed by the author.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-14847431333132730682015-10-20T04:20:25.857+05:302015-10-20T04:20:25.857+05:30හපොයි. කියෝලා නැද්ද ?හපොයි. කියෝලා නැද්ද ?බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-46817853209265361322015-10-20T04:19:39.252+05:302015-10-20T04:19:39.252+05:30සම්පුර්ණ ඇත්ත. මගෙත්. සම්පුර්ණ ඇත්ත. මගෙත්. බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-58308063673999250292015-10-19T18:15:40.292+05:302015-10-19T18:15:40.292+05:30සැබෑ ගුරුවරයා කවුද? සැබෑ ආදරේ මොකක්ද? කියල කියවෙන ...සැබෑ ගුරුවරයා කවුද? සැබෑ ආදරේ මොකක්ද? කියල කියවෙන සුපිරිම පොතක්. දුයිෂෙන් අල්තීනායිට ආදරේ කරනවා. ඒත් තමන්ගෙ ගුරු භූමිකාවෙන් පිට නොගිහින් අල්තීනායිට ජීවිතේ ජයගන්න උදව්ව කරනවා. සරලයි වගේ පෙනුනට, පොඩි උනාට ලොකු දෙයක් තියෙනවා ඒ පිටු අතරේ...........- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-75011584980093636392015-10-19T16:19:49.803+05:302015-10-19T16:19:49.803+05:30මම මේ පොත බලලා නැ.ඩවුන්ලෝඩ් කරගෙන බලලම පොත ගැන මොක...මම මේ පොත බලලා නැ.ඩවුන්ලෝඩ් කරගෙන බලලම පොත ගැන මොකද හිතෙන්නේ කියලත් කියන්නම්කෝසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-7690686156074856532015-10-19T16:00:39.253+05:302015-10-19T16:00:39.253+05:30ස්තූතියි බිඟු අයියාස්තූතියි බිඟු අයියාPradeep Gunawardhanahttps://www.blogger.com/profile/16658270254104944929noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-86517910426796744392015-10-19T15:35:57.725+05:302015-10-19T15:35:57.725+05:30මගේ ජීවිතයේ කියවපු සුන්දරම කතාවමගේ ජීවිතයේ කියවපු සුන්දරම කතාවAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-17261907919189353402015-10-19T15:32:45.430+05:302015-10-19T15:32:45.430+05:30http://dreamsofharee.blogspot.com/2015/05/blog-pos...http://dreamsofharee.blogspot.com/2015/05/blog-post.htmlහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-29297193757777684222015-10-19T13:36:48.697+05:302015-10-19T13:36:48.697+05:30හා හා....
ඇත්තම කිව්වොත් ඒ පොත ගැන දිගට ලියන්න පුළ...හා හා....
ඇත්තම කිව්වොත් ඒ පොත ගැන දිගට ලියන්න පුළුවන් එකක් තමා. සමහර තැන් සඟවලා ලියලදෝ කියලත් හිතෙනවා.. බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-71286011182543350542015-10-19T13:35:27.583+05:302015-10-19T13:35:27.583+05:30හප්පා සෝරෝ මලයා... දැක්ක කල්...
මටනම් පොතේ අවුලක් ...හප්පා සෝරෝ මලයා... දැක්ක කල්...
මටනම් පොතේ අවුලක් නෑ.. සරල සීන් එකක් තියෙන්නේ ලස්සනට කෙටියෙන්... බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-41658301698126688322015-10-19T12:54:53.849+05:302015-10-19T12:54:53.849+05:30FB එකේ පොත් ගෘප් එකේ මාසෙකට සැරයක් වගේ කවුරු හරි ක...FB එකේ පොත් ගෘප් එකේ මාසෙකට සැරයක් වගේ කවුරු හරි කෙනෙක් මේ පොත ගැන පෝස්ට් එකක් දානවා. ඒ කොච්චර දැම්මත් ලයික් හාර පන්සීයක් වැටෙනවා. කමෙන්ටුත් ඒ වගේමයි.

හැබැයි ඉතිං මට නං එච්චර සෙට් වුනේ නෑ පොත. :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-30581753987984988112015-10-19T12:45:06.745+05:302015-10-19T12:45:06.745+05:30ගුරු ගීතය ගැන දැක්ක කෙටිම කෙටි සටහන මේක.. ඇත්තටම ඒ...ගුරු ගීතය ගැන දැක්ක කෙටිම කෙටි සටහන මේක.. ඇත්තටම ඒ පොතේ මහ ලොකුවට ගැඹුරක් නැතත් හිත අලවන සුළු ගතියක් එක්ක දැනෙන මහ අමුතු ගතියක් තියෙනව
කී පාරක් කියවල තියෙනවද දන්නෙං නෑ ඒත් කී පාරක් කියෙව්වත් එපා නොවු පොතක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com