tag:blogger.com,1999:blog-3409923145571643413.post681916995336059096..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": බුදු සරණයි මිස බුදු පිහිටයි නොවේබිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3409923145571643413.post-85919342087514655222011-11-26T13:45:10.268+05:302011-11-26T13:45:10.268+05:30දෙවියන්ගෙන් අපි පිහිටක් බලාපොරොත්තු වෙනවා, ලෙඩ සුව...දෙවියන්ගෙන් අපි පිහිටක් බලාපොරොත්තු වෙනවා, ලෙඩ සුව කරන්න, වාහන පරිස්සම් කරන්න, තව එකෙක්ට කෙළවන්න ආදී එකී මෙකී උදවු. ඒක නිසා දෙවි පිහිට තමයි. ඒත් අපි බුදු හාමුදුරුවන්ගෙන් එහෙම උදව් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. එතකොට බුදු පිහිටක් එන්න කොහෙත්ම විදිහක් නැහැ. ඒත් අපි බුදු ගුණ බලයෙන් ලෙඩ සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතය යහපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතනදී සිද්ධ වෙන්නේ බුදු ගුණ අපි විශ්වාස කිරීමක්. තවත් විදිහකට කිව්වොත් සරණ යාමක්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-34477137319503868802011-07-14T05:17:28.754+05:302011-07-14T05:17:28.754+05:30යක්ශයගෙ පිහිටයි කියල කිව්වත් කමක් නෑ හදවතෙන්ම කියන...යක්ශයගෙ පිහිටයි කියල කිව්වත් කමක් නෑ හදවතෙන්ම කියනවනම් ..මිස්ටර් අන්දමන්දhttp://andamandaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-90382368044254054222011-06-30T19:23:44.484+05:302011-06-30T19:23:44.484+05:30මාරයිනේ අද නම් මාර දවසක්. blog surprises ගොඩයි. මු...මාරයිනේ අද නම් මාර දවසක්. blog surprises ගොඩයි. මුලින්ම මට තිස්ස මහත්තයගේ පෝස්ට් එකක් බලන්න හිතිල එනකොට ලස්සනම මම ආසම සින්දුවක් දාලා. ඒ මදිවට මම ඊයේ බස් එකේ එනකොට හිත හිත ආපු කාරණේ ඔයා පෝස්ට් එකක දාලා. මට නම් ඕක හිතන්න පෙළඹෙව්වේ බස් එකේ ගිය හිඟන්නෙක්. මම නම් "බුදු පිහිටයි" කියනවා කවදාවත් ම අහලා නෑ. මම ඊයේ හිත හිතා ආවෙත් "මිනිස්සු බොහොම අවබෝධාත්මකව මේක ගලපල තියෙනවනේ, මේක මාරු කරල කිව්වොත් ධර්මයට විරුද්ධයිනෙ" කියලා.ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-15414979932328262962011-06-29T10:24:31.659+05:302011-06-29T10:24:31.659+05:30sahathika aththa machansahathika aththa machanදන්තකhttps://www.blogger.com/profile/16424997277585465623noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-5460340803499495642011-06-24T19:08:08.540+05:302011-06-24T19:08:08.540+05:30බුදුසරණයි කිවුවට වැඩක් තියෙයිද බුදුන් සරණ ගිහින් න...බුදුසරණයි කිවුවට වැඩක් තියෙයිද බුදුන් සරණ ගිහින් නැත්තම්?,යෝ ධම්මo පස්සති සෝ මo පස්සති කියල තියෙන්නෙ ඒකනේ.ධර්මය දකින්න මා දකී!කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-18022370822861577602011-06-24T14:58:59.643+05:302011-06-24T14:58:59.643+05:30මට නම් කියන්න තියෙන්නේ "ඔබ සැමට තෙරුවන් සරණයි...මට නම් කියන්න තියෙන්නේ "ඔබ සැමට තෙරුවන් සරණයි" කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-18054056816609644412011-06-24T14:42:41.171+05:302011-06-24T14:42:41.171+05:30එකඟයි!එකඟයි!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-69301759438710148272011-06-24T12:25:11.411+05:302011-06-24T12:25:11.411+05:30සත් හට සෙත් දෙන ලෝක දිවාකර භගවත් අප මුණිඳුන් සරණා
...සත් හට සෙත් දෙන ලෝක දිවාකර භගවත් අප මුණිඳුන් සරණා
පත් මෙමුරුන් වන විෂ්ණු කතරගම සමන් විභීෂණ දෙවි සරණා

-මනමේ නාට්‍යයෙන්-Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-81388988555032096142011-06-24T12:22:25.605+05:302011-06-24T12:22:25.605+05:30ඔබ හරි.. අපි ඔය බුදු සරණයි කියල කිවුවට බුදු හාමුදු...ඔබ හරි.. අපි ඔය බුදු සරණයි කියල කිවුවට බුදු හාමුදුරුවෝ අපිට කියල තියෙන්නේ මෙහෙමයි
යෝ ධම්මං පස්සති සෝ මන් පස්සති කියලයි
යමෙක් ධර්මය දකීද හේ මා දකී.
ඇත්තෙන්ම කලා යුත්තේ ධර්මයේ සරණ පැතීමයි ඒ කියන්නේ දර්මය මොනවා හරි දෙනකම් බලන් ඉන්න එක නෙවෙයිනේ. ධර්මානුකුලව ජීවත්වෙනකොට මනුස්සයෙකුට ජීවිතේ හැඩ ගසා ගන්න පුළුවන්.. ඔය විදිහට බැලුවම අපි කෙටියෙන් බුදු සරණ යනවයි කියන්නේ බුද්ධ දර්ශනය අනුව ජීවත් වෙනවා කියන එක නේද ? ඔතනනේ බුද්ධ දර්ශනය අනිත් ආගම් වලින් වෙනස් වෙන්නේ. තමුන් තමුන්ගේම නිර්වාණය ලබා ගන්න මාර්ගය විතරයි ධර්මය කියන්නේ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-33678450258790674192011-06-24T11:56:22.641+05:302011-06-24T11:56:22.641+05:30මට හිතෙන්නෙත් දෙවි පිහිටයි කියන එක බුදු සමයට අනුව ...මට හිතෙන්නෙත් දෙවි පිහිටයි කියන එක බුදු සමයට අනුව වැරදියි. අපි කරන්නේ හොඳ දේ නම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුව අපට තියෙනවා. අමුතුවෙන් දෙවි පිහිට යැදිය යුතු හෝ පැතිය යුතු නෑ. බුදු සරණයි කියනවාට වඩා තෙරුවන් සරණයි කියනවානම් හොඳයි නේද? මොකද අද බුදුන්ව නියෝජනය කරන්නේ බුදුන් වදාල ශ්‍රේෂ්ඨ ධර්ම රත්නය සහ ආර්ය සංඝ රත්නයයි. පෝස්ට් එක පොඩි වුණත් වැදගත් දෙයක් කතා කරන්න උත්සාහ කරලා තියෙනවා... ස්තුතියි සහෝ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-5900114051957589232011-06-24T11:26:34.307+05:302011-06-24T11:26:34.307+05:30budun vahanse dan nathi bava hari. namuth un vaha...budun vahanse dan nathi bava hari. namuth un vahansege balaya vishvaya pura pathiri pavatinva.a nisa budu phita tavamath tieynava.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-61181213732521782802011-06-24T11:22:55.624+05:302011-06-24T11:22:55.624+05:30"සර්ව බලධාරී දෙවියකු නැති ආගමක්....තමාට තමාම ..."සර්ව බලධාරී දෙවියකු නැති ආගමක්....තමාට තමාම පිහිට විය හැකි දර්ශනයක්..."

http://www.youblisher.com/p/49729-01-Bauddhayage-Athpotha/ෆැන්ටසිhttps://www.blogger.com/profile/07083766430820840239noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-21559691941855288672011-06-24T10:30:37.313+05:302011-06-24T10:30:37.313+05:30@මයියා-
මටත් ..මේක කියවන්න ගන්න කොටම හිතුනේ ඔය ටික...@මයියා-
මටත් ..මේක කියවන්න ගන්න කොටම හිතුනේ ඔය ටිකමයි.

පෝසට් ප්‍රමානාත්මකව අඩු වෙලා වගේම.. පෝස්ට් එක හුගක් කෙටි වෙලා.
බිගු පැටියා හින්දා..වැඩ ගොඩ වෙලා ඇති නේද.

කමක් නෑ..මෙහෙම හරි අපිත් එක්ක..රැදිලා ඉන්න එකත් ලොකු දෙයක්.

මට නම් හැම කෙනෙක්ටම කිය වෙන්නේ..බුදු සරණයි ..කියලා.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-67320843375963227202011-06-24T09:48:33.873+05:302011-06-24T09:48:33.873+05:30බුදු සරණයි හරි බුදු පිහිටයි හරි මොකක් හරි කමක් නැ....බුදු සරණයි හරි බුදු පිහිටයි හරි මොකක් හරි කමක් නැ..දැන් බිගුවා ගේ පෝස්ට් එන්න එන්න ප්‍රමාණයෙන් කුඩා වෙනවා වගේම දාන පෝස්ට් ගානත් අඩු වෙලා නේද? මැරතන් එකෙන් දින්න බිගුවද මේ....
බිගු පොඩ්ඩා හින්දා දැන් බිගුවා කාර්යබහුලයි නේද?මයියාhttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-31061850570336055312011-06-24T09:36:20.372+05:302011-06-24T09:36:20.372+05:30බුදු සරණයි කිව්ව පළියට ඔයාට මොකවත් ආරක්ෂාවක් නම් ල...බුදු සරණයි කිව්ව පළියට ඔයාට මොකවත් ආරක්ෂාවක් නම් ලැබෙන්නේ නැ

mekata samaharu ekanga ne wageyi.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-67387337749533681962011-06-24T09:18:24.549+05:302011-06-24T09:18:24.549+05:30දෙවි පිහිටයි කියන එක හරි. දෙවිවරු ජීවමානවම ඉන්නවා ...දෙවි පිහිටයි කියන එක හරි. දෙවිවරු ජීවමානවම ඉන්නවා නේ. බුදු පිහිටයි කියලා කියනවාට වඩා බුදු සරණයි කියන එක හොදයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-48320806991375472512011-06-24T08:51:54.098+05:302011-06-24T08:51:54.098+05:30This is contradictory with Buddhism… Saying “Budu ...This is contradictory with Buddhism… Saying “Budu saranayi” is definitely correct way… but appending it with “Devi pihitayi”, is because we’re blindfold with “avidyaa”, the rute cause explained in “Patichcha Samuppaada”…
“Budu saranayi” is always comes with “Dham saranayi” & “Sanga saranayi”… The merchant brothers Thapassu & Bhalluka were the first ever upasakas to say “Budu saranayi &Dham saranayi”(“Dwe vachika”)…
It is said “Dhammo have rakkhati Dhammacarim”… So, 'The power of truth protects the follower of the truth'… You can’t say we’re not protected by Buddha because he’s left the noble truth for us to follow and be protected…

/Kithsiri Samaranayake

(This is a comment I got from a friend. )Anonymousnoreply@blogger.com