tag:blogger.com,1999:blog-3409923145571643413.post599251342021341636..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": පෝරුවක් සෑදුවෙමුබිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3409923145571643413.post-86704903200250426882010-03-31T10:02:15.119+05:302010-03-31T10:02:15.119+05:30මේ වැඩේ නම් මාරයි බිඟු...
මේවා දකිද්දි මෙහෙම අහන්...මේ වැඩේ නම් මාරයි බිඟු...
මේවා දකිද්දි මෙහෙම අහන්න හිතෙනවා
මචං
උඹට බැරි මොනවද...??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-31265177185534413952010-03-30T22:38:58.475+05:302010-03-30T22:38:58.475+05:30හරිම ලස්සනයි... අලංකාරයි... බිඟුවාගේ ගුමු ගුමුව අස...හරිම ලස්සනයි... අලංකාරයි... බිඟුවාගේ ගුමු ගුමුව අස්සෙ මටත් හිතුනා පෝරුවේ කතාව ලියන්න... ටිකක් ඉන්න...පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-48741903489145149162010-03-30T13:17:20.803+05:302010-03-30T13:17:20.803+05:30බොහොම ස්තුතියි දිරි දීමට indikබොහොම ස්තුතියි දිරි දීමට indikබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-78697948551831414402010-03-30T12:40:03.138+05:302010-03-30T12:40:03.138+05:30බිඟුවා හෙන වැඩකාරයෙක්නෙ....:)බිඟුවා හෙන වැඩකාරයෙක්නෙ....:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-34659405306152802052010-03-29T13:41:38.203+05:302010-03-29T13:41:38.203+05:30@වක්කඩ,පීටර්,මිස්සක, ජීවිතය
බොහොම ස්තුතියි දිරි ද...@වක්කඩ,පීටර්,මිස්සක, ජීවිතය

බොහොම ස්තුතියි දිරි දීමට....

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-34220301666384885452010-03-29T09:11:03.879+05:302010-03-29T09:11:03.879+05:30හොද වැඩක් ආර්ශමත්හොද වැඩක් ආර්ශමත්ජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-75332831089148380182010-03-28T22:57:45.301+05:302010-03-28T22:57:45.301+05:30බිගූ ලස්සන වැඩක්.මගෙත් හිත ගියා.ඔයාටයි ඔයාගෙ යාලුව...බිගූ ලස්සන වැඩක්.මගෙත් හිත ගියා.ඔයාටයි ඔයාගෙ යාලුවන්ටයි හොද අනාගතයක් තියනව.පීවර්https://www.blogger.com/profile/11310802523956731723noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-7826395841649565912010-03-28T13:59:15.328+05:302010-03-28T13:59:15.328+05:30ඔව්.ඒක හරි.ඔව්.ඒක හරි.Missakahttps://www.blogger.com/profile/01234969129471537821noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-39628533100990845242010-03-28T12:59:27.364+05:302010-03-28T12:59:27.364+05:30බොහොම අපූරුයි..!බොහොම අපූරුයි..!බංඩාhttps://www.blogger.com/profile/08353484484388534254noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-73301120586558856872010-03-28T12:37:42.567+05:302010-03-28T12:37:42.567+05:30හී.. හී...
මිස්සක දැන් මේවා කොරන්න කාලයක් නෑ. දන්න...හී.. හී...
මිස්සක දැන් මේවා කොරන්න කාලයක් නෑ. දන්නවනේ අපේ ජීවිත හැඩ ගැහිලා තියෙන හැටි.
හරිම සංකීර්ණයි. මේවා නිකන් එහෙන් මෙහෙන් කලොත් ඒක කලාවට නිගාවක්.
ඒක හින්දා මේවා කරනවානම් හරියටම කොරන්න ඕනේ නේද?
නැත්නම් නොකරම ඉන්න ඕනේ.
මේකට වෙලා යනවා. ඉතින් වෙලාව තමා පුරස්ස්නේ.
නැත්නම් නියම ආදායම් මාර්ගයක් මේක.

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-27227054100060738592010-03-28T12:19:12.376+05:302010-03-28T12:19:12.376+05:30ok ok...as you wish. :)ok ok...as you wish. :)Missakahttps://www.blogger.com/profile/01234969129471537821noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-62036138772564418972010-03-28T10:16:08.382+05:302010-03-28T10:16:08.382+05:30ආ මිස්සක මලයෝ,
උඹට කියන්න වෙන්නෙත් අර වැපාට කියපු...ආ මිස්සක මලයෝ,
උඹට කියන්න වෙන්නෙත් අර වැපාට කියපු දේම තමා.
හික්ස්.

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-55936672323245267852010-03-28T09:56:29.717+05:302010-03-28T09:56:29.717+05:30වැඩේ නම් ප්‍රොෆෙෂනල්. නරකද පොඩි සයිඩ් බිස්නස් පාරක...වැඩේ නම් ප්‍රොෆෙෂනල්. නරකද පොඩි සයිඩ් බිස්නස් පාරක්වත් පටන් ගත්තොත්..?
කොහොමත් බිඟුවෝ ඔය කලාත්මක වැඩවලට දක්ෂයිනේ.
නියමයි සහෝ..Missakahttps://www.blogger.com/profile/01234969129471537821noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-76030444875047144232010-03-28T07:45:20.445+05:302010-03-28T07:45:20.445+05:30ඒක හරි ලොකූ,
හිතේ සතුට පවතින්නේ අපි ඇතුලෙන්ම (අපේ ...ඒක හරි ලොකූ,
හිතේ සතුට පවතින්නේ අපි ඇතුලෙන්ම (අපේ භාෂාවෙන් කිව්වොත් බොක්කෙන්ම ) හිතලා කරන කොට තමා.
ඒක හැමදාම මතක් කර කර සතුටු වෙන්න පුලුවන්.

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-77716776858920994142010-03-28T07:13:21.781+05:302010-03-28T07:13:21.781+05:30හිතෙන්ම කරන දේවලුත්
හිතෙන්ම ලියන දේවලුත්
කොච්චර ලස...හිතෙන්ම කරන දේවලුත්
හිතෙන්ම ලියන දේවලුත්
කොච්චර ලස්සණද හිතුණා

අගේ කරන මතක තියා ගන්න අය ගැන නොගන්න අය ගැන කරදර වෙන්න එපා බිඟු කවදාවත්. කරන්නෙ හිතේ සංතෝසෙන් නෙ. ඒක තමයි ලොකුම දේ ලැබෙන ආපහු.

වාසනාවන්.

-ලොකුLokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-84105928462261671502010-03-28T06:37:20.306+05:302010-03-28T06:37:20.306+05:30@යසේල,
අනේ මචං අපි මේක බිස්නස් විදියට නම් කොරන්නේ ...@යසේල,
අනේ මචං අපි මේක බිස්නස් විදියට නම් කොරන්නේ නෑ.
කොහොම වුනත් ස්තුතියි අගය කිරීමට.

@නදී,
අහ..
මංජු තමා වැඩ කාරය. අපි දෙවැනි පේළිය.

@රවා,
ඔබ හරි රවා. අද කාලේ කඩෙන් ගත්තා. වැඩේ කලා. එතනින් ඉවරයි. ඔයා කියනවා වගේ මෙහෙම වැඩකදී කට්ටිය හරිම විනෝදයෙන් හා වගකීමෙන් එකට වැඩ කරනවා. සමගිය වගේම අපේ දැනුමත් වැඩි වෙනවා. එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගන්න මුළු රැයක්ම තියෙනවනේ. අනික වියදම ගත්තත් බොහොම අඩුයි. (කන්න බොන්න දෙන වියම නැතුව... හික්ස්..) පරණ යාළුවෝ එකතු වෙන්න කියාපු වැඩේ. අනික මනමාළිටත් හරිම සතුටුයි. එයා වෙනුවෙන් අයා අඳුරන අය මහන්සි වෙනකොට එයාගේ මගුල වෙනුවෙන්. ඉතින් ඔය වගේ ලිපියේ නොකිය වුනු දේවල් ගොඩාක් තියෙනවා.

@මුතූ,
ස්තුතියි අගය කිරීමට.

@වැප්,
අහා...
මම කිව්වේ... මේවා ආයෝජනය තකා කරන්නේ නෑ.
උඹ එකක් දානවානම් කියපන් අපි මොනවා හරි කරලා දෙන්නම්..
හික්ස්..

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-46600474383589076432010-03-28T06:13:31.459+05:302010-03-28T06:13:31.459+05:30එලකිරි දාමුද රිසෙප්ෂන් හොල් එකක් ....එලකිරි දාමුද රිසෙප්ෂන් හොල් එකක් ....වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-91109132259894122202010-03-28T05:26:51.135+05:302010-03-28T05:26:51.135+05:30නියමයි~~~`නියමයි~~~`මුතූගේ දිනපොතhttps://www.blogger.com/profile/17989365204554141859noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-46501512760926452452010-03-28T03:58:19.199+05:302010-03-28T03:58:19.199+05:30මැක්සා වැඩක් නෙ.. බිගු දැන් කාලෙට ඔබින වැඩක්... හැ...මැක්සා වැඩක් නෙ.. බිගු දැන් කාලෙට ඔබින වැඩක්... හැමොම සල්ලි දිලා කරගන්න වැඩ ඉස්සර මිනිස්සු එකතුවෙලා කරෙ. එනිසා එ මිනිස්සු අතර සමගිය සහායොගය වර්ධනය උනා. මිනිස්සු අතර සබැඳියාව රැකුනා. දැන් ඔක්කොම එකට ගෙනත් හයි කරනවා, කාලා බිලා ගහගෙන උන්දෙන්නගෙ ජිවිතය විනාශ කරලා යනවා...ඇත්තටම අගය කරන්න ඔනා දෙවල් මෙවා....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-60630358539663466532010-03-28T03:23:51.787+05:302010-03-28T03:23:51.787+05:30දැන් කාගෙ ගොක්කොල පෝරුවක් පාවිච්චි කරන්නෙ බොහොම සු...දැන් කාගෙ ගොක්කොල පෝරුවක් පාවිච්චි කරන්නෙ බොහොම සුළුතරයක්නෙ. ඒකක් දකින්න ලැබීමත් සතුටක්.
කට්ටිය මරු වැඩකාරයො ටිකක්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-6722532859491901102010-03-28T02:58:56.094+05:302010-03-28T02:58:56.094+05:30පොරුව නම් මාර ලස්සනයි..ඔයාගෙ හැකියවට අත දෙන්න කවුර...පොරුව නම් මාර ලස්සනයි..ඔයාගෙ හැකියවට අත දෙන්න කවුරුත් නැද්දමයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-4679077426024058732010-03-28T00:23:20.734+05:302010-03-28T00:23:20.734+05:30මම කමති අන්තිමත ඉන්න පුන්චි ලමයටමම කමති අන්තිමත ඉන්න පුන්චි ලමයටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-37350791888641814902010-03-28T00:20:26.264+05:302010-03-28T00:20:26.264+05:30@ළමයා
දෙන්නම් දෙන්නම්..
හැබැයි ළමයෝ... දන්නවනේ මගේ...@ළමයා
දෙන්නම් දෙන්නම්..
හැබැයි ළමයෝ... දන්නවනේ මගේ ඉදිරි කාල සටහන

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-16817233682844107362010-03-28T00:18:15.164+05:302010-03-28T00:18:15.164+05:30ස්තුතියි ක්‍රිශාන්.
මම අද තමයි මුලින්ම දැක්කේ ඔයාව...ස්තුතියි ක්‍රිශාන්.
මම අද තමයි මුලින්ම දැක්කේ ඔයාව සයිබර් යායේ. එල කිරි.

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-42915026048943554602010-03-28T00:14:30.319+05:302010-03-28T00:14:30.319+05:30අපේ අක්කාගේ මගුලත් ළගම එනවා..... පෝරුව හදන්න පොරක්...අපේ අක්කාගේ මගුලත් ළගම එනවා..... පෝරුව හදන්න පොරක් හොය හොයා හිටියේ.... බැරිද බිගුවො පොඩි හෙල්ප් එකක් දෙන්න එන්න...

වැඩේ නම් එළටම කරලා තියෙවා වගෙයි!!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.com