tag:blogger.com,1999:blog-3409923145571643413.post572522812160453733..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": කියනු රිසියෙමිබිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3409923145571643413.post-82849900401155812162010-02-11T14:07:23.871+05:302010-02-11T14:07:23.871+05:30@අනුරාධ, විජයබාහු, දනික, දසයා
ස්තුතියි ඔන්න....
@...@අනුරාධ, විජයබාහු, දනික, දසයා
ස්තුතියි ඔන්න....

@කදුළුබිංදු,
හරි හරි...
ආයේත් මේ වගේ එකක් ලිව්වොත් පැහැදිළි කිරීමත් දාන්නම්කෝ.

meka kohomda?
http://bingunada.blogspot.com/2010/02/blog-post_10.html

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-20672103190709317232010-02-11T13:13:22.542+05:302010-02-11T13:13:22.542+05:30පැහැදිලි කරාම තමයි මට නම් තේරුනේ.ලස්සනයි.ඒත් පැහැද...පැහැදිලි කරාම තමයි මට නම් තේරුනේ.ලස්සනයි.ඒත් පැහැදිලි නොකරම අපිටත් තේරුම්ගන්න පුළුවන් කවිත් ලියන්න.කදුළුබිංදුhttps://www.blogger.com/profile/03987454189891377782noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-57920722016103407682010-02-10T14:17:54.427+05:302010-02-10T14:17:54.427+05:30එල කවිය. මට ඒ ලෙවල් කාලෙ මතක් උනා.එල කවිය. මට ඒ ලෙවල් කාලෙ මතක් උනා.Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-57405569738283461752010-02-08T23:38:46.774+05:302010-02-08T23:38:46.774+05:30අපූරුයි!අපූරුයි!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-35547258006223186052010-02-08T19:19:08.408+05:302010-02-08T19:19:08.408+05:30එල එල. තව කියපන් මචං. මට නම් ඕ.කේ මේකඑල එල. තව කියපන් මචං. මට නම් ඕ.කේ මේකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-85301709603886762012010-02-08T14:53:15.105+05:302010-02-08T14:53:15.105+05:30යකඩෝ........ හොඳ මීටරයක් හොයලා කුප්පියක් දා ගන්න ඕ...යකඩෝ........ හොඳ මීටරයක් හොයලා කුප්පියක් දා ගන්න ඕනෙ මේකටවිජයබාහුhttps://www.blogger.com/profile/00446137501443781713noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-32286504488990908262010-02-08T12:09:44.914+05:302010-02-08T12:09:44.914+05:30තැංකූ වේවා පැහැදිලි කරාට. අම්මපා ඇත්තටම සිරා තෙරුම...තැංකූ වේවා පැහැදිලි කරාට. අම්මපා ඇත්තටම සිරා තෙරුමක් තියෙනවනෙ. සමහර දේවල් පැහැදිලි කරා කියලා රසය අඩුවෙන්නෙ නෑ.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-41514862176201752422010-02-08T07:03:53.896+05:302010-02-08T07:03:53.896+05:30මට නම් මේක තේරෙනවා. පැහැදිලි කරන්න එපා. එතකොට රසය ...මට නම් මේක තේරෙනවා. පැහැදිලි කරන්න එපා. එතකොට රසය නැතිවෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-16376994583726644622010-02-08T06:50:07.519+05:302010-02-08T06:50:07.519+05:30oya tiyenne danna sinhalen... mama issaralaa post ...oya tiyenne danna sinhalen... mama issaralaa post eka daana kalin oya ekak daala. kamak naa. mekanam terenawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-590971366303995062010-02-08T06:48:10.162+05:302010-02-08T06:48:10.162+05:30me mokadda mea... mat nikan mol wageyi...me mokadda mea... mat nikan mol wageyi...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-80077214970407277832010-02-08T06:47:38.147+05:302010-02-08T06:47:38.147+05:30අහා...
මේකේ තේරුම මෙන්න මේ වගෙයි,
ඔබ තේරුම් ගැනීම...අහා...
මේකේ තේරුම මෙන්න මේ වගෙයි,

ඔබ තේරුම් ගැනීමට අමාරු කෙනෙකි. ඔබ එකම සිද්ධියට හෝ කාරණාවට කිහිප ආකාරයකින් ප්රිතිචාර දක්වන්නෙකි. ඔබේ පිළිතුර එකක් හෝ දෙකෙන් එකක් වුනා නම් මට තේරුම් ගැනීමට පහසුය. නමුත් ඔබ සැම විට වෙනස් වෙනස් පිළිතුරු, ප්‍රතිචාර දක්වන්නේය. මා ඔබ තේරුම් ගන්නට දරන උත්සාහයන් අඩුවන කල ඔබ මා අතරමං කිරිමට දරන උත්සාහයන් වැඩි වෙනවා දුටිමි. කෙටියෙන් කිවතොත් ඔබ සංකීර්ණ වස්තුවකි මා සරල වස්තුවක් වන විටදී.

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-55290680876609718382010-02-08T00:40:22.007+05:302010-02-08T00:40:22.007+05:30මගේ අප්පොච්චියේ....Maths කරන එකෙක් අඬගහන් එන්න වෙන...මගේ අප්පොච්චියේ....Maths කරන එකෙක් අඬගහන් එන්න වෙනවා මේකෙ තේරුම අහගන්න. කොහොම උනත් වැඩේ මරු.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-66003625581921508712010-02-07T23:32:35.984+05:302010-02-07T23:32:35.984+05:30අප්පට සිරි රැම්සෙගෙ , නඩරාසර් සර් ගෙ පොත් ඔක්කොම ම...අප්පට සිරි රැම්සෙගෙ , නඩරාසර් සර් ගෙ පොත් ඔක්කොම මෙතනනෙ... බිඟුවො උබ මෙ කවි ලියන්න එපා. තෙරෙන්න්නෙ ටික දෙනාටයි. හැබැයි සාහිත්‍ය සම්මානයක් වගෙ ඔනානම් දිගටම ලියහන්. කාටවත් නොතෙරෙන තරමට සම්මාන හම්බවෙනවා වැඩියි. ගණන් පොත් පත් ඔනා නම් මට කියන්න. මම නෙට් එකෙන්ම් අරන් දෙන්නම්රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-58313863788771513422010-02-07T21:00:50.204+05:302010-02-07T21:00:50.204+05:30බිඟුවෝ
මටනං මොනවත් තේරෙන්නෙ නෑ බං.ග්‍රීක් වගේ. හැ...බිඟුවෝ
මටනං මොනවත් තේරෙන්නෙ නෑ බං.ග්‍රීක් වගේ. හැබැයි ගොඩක් ලොකු කතන්දරයක් තියෙනව කියලනං තේරෙනවා. තව ලියපං මේ වගේම ඒවා.මට නොතේරුනාට තේරෙන එවුන් නැතෑ ඔන තරං.
සුභ දවසක්දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-47237099878583837552010-02-07T20:45:32.246+05:302010-02-07T20:45:32.246+05:30මේ මොකක්ද මේ? :පීමේ මොකක්ද මේ? :පීmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-8463823090333139822010-02-07T19:13:02.249+05:302010-02-07T19:13:02.249+05:30mabu pada unata kamak nee ekama muula tiyenawanam ...mabu pada unata kamak nee ekama muula tiyenawanam prasne godane. eka paarama terum ganna puluwan.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-74547780735129159722010-02-07T17:58:59.657+05:302010-02-07T17:58:59.657+05:30@ඉශාන්,
ඕක වෙන්නේ 1/0 හා 0/1 කියන අවස්ථා දෙකෙදී නේ...@ඉශාන්,
ඕක වෙන්නේ 1/0 හා 0/1 කියන අවස්ථා දෙකෙදී නේද?

@තිස්ස,
හරියට හරි, එක පාරක් අවකලනය කලානම් x පද විතරයි, දෙවැනි පාර අවකලනය කලාම x වල බින්දු වෙනි බලන නේද....

@කතන්දර,
නියම අදහස මචං, මේක බහු පද වලටත් ගැලපෙනවා....

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-23348807730565829982010-02-07T17:51:18.649+05:302010-02-07T17:51:18.649+05:30ඔබ වර්ගජ සමීකරණයක් යැයි මම සිතුවෙමි.
මූල දෙක හොයමි...ඔබ වර්ගජ සමීකරණයක් යැයි මම සිතුවෙමි.
මූල දෙක හොයමින් මෙතෙක් සිටියෙමි.
ඒත් මට හමුවූයේ එකම මූලයක් පමණි.
මූල දෙක සමපාත වී ඇති බව මට වැටහිණ.

කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-24822999014938889052010-02-07T17:12:21.969+05:302010-02-07T17:12:21.969+05:30අහ්... පරාවලය දෙවරක් අවකලනය කලානම් බඩු ගොඩ... හෙහ්...අහ්... පරාවලය දෙවරක් අවකලනය කලානම් බඩු ගොඩ... හෙහ් හෙහ්...
නියමයි... ජීවිතය ගණිතයෙන්ම මොඩල් කල හැකි නේද...? හබැයි අතේ පත්තු කරගන්නේ නැතුව...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-64792897808361531542010-02-07T15:51:19.080+05:302010-02-07T15:51:19.080+05:30මගේ අනුක්‍රමනය 0 වන විට මාද ශුන්‍ය කරා යන මුත් ඔබේ...මගේ අනුක්‍රමනය 0 වන විට මාද ශුන්‍ය කරා යන මුත් ඔබේ අනුක්‍රමනය 0 වන විට ඔබ අනන්තය කරා යන බවක් නම් හැඟේ !!ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.com