tag:blogger.com,1999:blog-3409923145571643413.post3407205802498620016..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": මාස 9දී දණ ගාන්නේ මෙන්න මෙහෙමයි.බිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-3409923145571643413.post-41601478422040805132011-04-16T23:07:48.311+05:302011-04-16T23:07:48.311+05:30මුලින්ම පුතු පැටියට මගේ ආදරෙත් ප්රකාශ කරනවා ඔන්න....මුලින්ම පුතු පැටියට මගේ ආදරෙත් ප්රකාශ කරනවා ඔන්න. අනේ බිඟු අයියේ මගේ බ්ලොග් ඩෑශ් බෝඩ් එකේ ඔයාගේ පෝස්ට් එකක් කාලෙකින් දැක්කෙ නැති නිසා මේ ඉවසන්න බැරිම තැන තමයි විසිට් පාරක් දැම්මේ. අනේ දෙයියනේ එතකොටනේ දැක්කේ මම කියවපු අන්තිම පෝස්ට් එකට පස්සේ තව පෝස්ට් හතරක්ම වැටිලා කියලා.
පෞද්ගලිකව නොදන්නවා උනත් ඔයාටත් රැජිණට සහ පුතු පැටියාටත් නිදුක් නිරෝගී සුභ අනාගතයක් ප්රාර්ථනා කරනවා (මම දණගෑවද දන්නෙ නෑ. අහල බලන්න ඕනෙ. මම නම් මෙච්චර කල් හිතන් හිටියේ හැම පොඩි එකාම දණගානවා කියලයි )ලකී වික්රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-90141214363331188922011-04-04T14:49:54.220+05:302011-04-04T14:49:54.220+05:30හුරතල් ශෝයි බබෙක්..ආදරේ හිතෙනව..බුදු සරණයි පැටියට....හුරතල් ශෝයි බබෙක්..ආදරේ හිතෙනව..බුදු සරණයි පැටියට..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-6079946386387500972011-04-04T12:06:40.860+05:302011-04-04T12:06:40.860+05:30ස්තුතියි ඔක්කෝටම...
ජය........!!!ස්තුතියි ඔක්කෝටම...
ජය........!!!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-37857484665250508032011-04-04T12:03:23.434+05:302011-04-04T12:03:23.434+05:30බුදු සරණයි අයියගේ පුතු පැටියට !!!!!බුදු සරණයි අයියගේ පුතු පැටියට !!!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-22584234575647152892011-04-01T18:59:56.182+05:302011-04-01T18:59:56.182+05:30තාත්තා වගේම dial එකක් වෙයි......තාත්තා වගේම dial එකක් වෙයි......හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-18478657941424558432011-03-28T13:43:57.275+05:302011-03-28T13:43:57.275+05:30හේයි බිගු අයියේ... පොඩ්ඩා නම් හරිම දගකාරයි වගේ.......හේයි බිගු අයියේ... පොඩ්ඩා නම් හරිම දගකාරයි වගේ.... තාත්තා වගේ නැතෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-65856274091255784122011-03-08T20:58:54.856+05:302011-03-08T20:58:54.856+05:30badagagena dhana gagena nagetta aya thi putha me l...badagagena dhana gagena nagetta aya thi putha me lassena lowa thnuwe.
e lassena lowa wenasha karanne hadanne ekaware nagetta ayai putha.
hathuwa lassana lowak hadenne kohomada keyala e aya nodanne nesa putha. tharuwan sarani.petaratesetaleyame mage rata ganahttps://www.blogger.com/profile/03427627484393508796noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-60600642372912955472011-02-23T11:00:23.932+05:302011-02-23T11:00:23.932+05:30meya hithan inne putha meya gawata enawa kiyala bu...meya hithan inne putha meya gawata enawa kiyala but kolla enne camera ekata wade denna.. :D Hikz.. Shoii pattaRasinihttps://www.blogger.com/profile/09483782472794369365noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-88848715233221195052011-02-21T19:28:01.148+05:302011-02-21T19:28:01.148+05:30ela ela! :Dela ela! :DLeehttps://www.blogger.com/profile/09987596634758084379noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-70436448661798978102011-02-20T16:21:37.131+05:302011-02-20T16:21:37.131+05:30පොඩි පෑටියත බුදුසරනයි..!!!පොඩි පෑටියත බුදුසරනයි..!!!ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-90040807325757338472011-02-19T12:24:02.031+05:302011-02-19T12:24:02.031+05:30Sweeet...Sweeet...Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-66169116211822043722011-02-18T16:14:43.048+05:302011-02-18T16:14:43.048+05:30පොඩ්ඩගෙ ඇස්වල තියෙන බලාපොරොත්තුව දැක්කද? තාත්ත එනක...පොඩ්ඩගෙ ඇස්වල තියෙන බලාපොරොත්තුව දැක්කද? තාත්ත එනකං ඔහොම බලන් ඉන්නකොට ඉතිං පියාඹලා යනව ඇත්තෙ නේද ගෙදර. මටත් ඔහොම අත්දැකීමකට තව වැඩි කලක් නෑ. බුදු සරණයි පුතේ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-16914302290210393712011-02-18T16:04:55.359+05:302011-02-18T16:04:55.359+05:30තොටිල්ලේ ලී වැටෙන් එහා...
එකින් එක හෙමින් හෙමින් ඔ...තොටිල්ලේ ලී වැටෙන් එහා...
එකින් එක හෙමින් හෙමින් ඔබේ ජීවිතයේ අඩිතාලම් පවුරු ගොඩ නැගෙනවා දැක්කම හැබෑම සතුටුයි...
ඉදිරියටත් එසේම වෙන්නට හේතු වාසනා වේවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-59496641715957145712011-02-18T06:21:10.390+05:302011-02-18T06:21:10.390+05:30ඇත්තම තමා අහලා තිබ්බට ඒක මීටර් වුණේ අද (ඇනෝ කිව්ව ...ඇත්තම තමා අහලා තිබ්බට ඒක මීටර් වුණේ අද (ඇනෝ කිව්ව දේ).... මම ඒත් කල්පනා කලා කොලු පැන්චා යන විදියට ලගදිම අඩිය බිම ගහලා අප්පච්චිට වැඩ වැඩි කරන එක නම් ඉන්තේරුවටම කරනවා කියලා. පුංචි බිගු පැටියට තෙරුවන් සරණයි. දැන් ඉතින් බිගු අයියා රැජිණ අක්කා එහෙම කොහොමද? ආදරෙන් මතක් කල බව කීයන්න. පොඩ්ඩාගේ අළුත් විස්තරත් අරගෙන ආයේ ඉක්මනට මේ පැත්තේ ඒවි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවාසංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-12270614978541196882011-02-17T22:02:03.941+05:302011-02-17T22:02:03.941+05:30පවුලෙ වෑඩිමල් දරුවා දනගාන්නේ නෑ කියලා කතාවක් තියෙන...පවුලෙ වෑඩිමල් දරුවා දනගාන්නේ නෑ කියලා කතාවක් තියෙනවා. මේ වීඩියෝ එක දෑක්කමත් ඒක ඈත්ත කියල මට හිතුන.

ඔය බලන්න පෑන පෑන යනවා නේද? දනගාන්නෙ එක කකුලයි නේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-71160796051620101472011-02-17T21:29:44.001+05:302011-02-17T21:29:44.001+05:30කමෝන් චූටි පුතේ....!!! හරි ෂෝයි දගමල්ලක් වගෙයි අයි...කමෝන් චූටි පුතේ....!!! හරි ෂෝයි දගමල්ලක් වගෙයි අයියේ.... බිගුලන්තයේ බිගු පවුලට තෙරුවණ් සරණයි!!!! සමනලී සහ අයිතිකාරයාගෙන් :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-27366139773346856222011-02-17T20:16:23.357+05:302011-02-17T20:16:23.357+05:30පොඩ්ඩා නම් හරි හුරතල් අයියේ..ඇස් වහ කට වහ දුරු වෙව...පොඩ්ඩා නම් හරි හුරතල් අයියේ..ඇස් වහ කට වහ දුරු වෙවා ඔං..එත් උඩින්ම හා අක්කාත් එක කොලානේ ඉතින්...මතක් වුනේ මෙයා මුලින්ම ආපු දවස් වල බ්ලොග් වල අය එකතු වෙලා නම් දැම්ම හැටි...දැන් කොල්ලා ලොකුත් වෙලා..තව ටික දවසකින් බ්ලොක් කාරෙකුත් වෙයි...
සුබ අනාගතයක් පැට්ටෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-30996062085646426552011-02-17T16:30:22.354+05:302011-02-17T16:30:22.354+05:30යන්තම් ඇති අප්ඩේට් උනා පුංචි කුමාරයව......... හැබැ...යන්තම් ඇති අප්ඩේට් උනා පුංචි කුමාරයව......... හැබැයි අයියේ තව වැඩි දවසක් යන්න කලින් ඇවිදන් එන්නේ. දණ ගාන්නෙත් ඇවිදින්න ෆුල් ට්රයි එකෙන් මේකේ විදියට.

මොනවා උනත් පැංචෝ රැවටෙන්න එපා. ඔය හසියා මාමා ඔයාව බලන්න එනවා කියන්නේ දැනට මාස 9කට උඩින් ඉඳන්. ඒ කිව්වේ තාත්තා ඔයා ආපු දවසේ දාපු පෝස්ට් එකේ ඉඳන්ම කටින් නම් එනවා....... හික්ස්......

රැජින අක්කවත් ආදරෙන් මතක් කලා කියන්න....... (සුපුරුදු පණිවිඩේනේ ඉතින්.....)
තුන් දෙනාටම බුදුසරණයි!!!!

ඇස් වහ කට වහ දූරිං භූතං වේවා.....හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-70861853948656629272011-02-17T14:30:14.667+05:302011-02-17T14:30:14.667+05:30තෙරුවන් සරනයි පැටියට . . . . . මාස නමයෙන් බ්ලොග් එ...තෙරුවන් සරනයි පැටියට . . . . . මාස නමයෙන් බ්ලොග් එකකට ආව කියන්නෙ අනාගතේ හොඳම වර්ගයේ බ්ලොග් (හරි ඒ වෙනකොට තියන වෙන එකක් හරි) කාරයෙක් වෙයි.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-26248912353363898452011-02-17T14:22:05.549+05:302011-02-17T14:22:05.549+05:30ෂා නියමයි....එහොම යං පුතන්ඩියෝ....
බ්ලොග් ලියන...ෂා නියමයි....එහොම යං පුතන්ඩියෝ....

බ්ලොග් ලියන මාමාලා නැන්දලා සැට් එක එන්නම්කෝ ලගදි මේ දඟපැටියව බලලා යන්න....අහ් පුතේ දීනේ නම් අහන්න එපෝ...අපි අනිවා එනවා.....

තෙරුවන් සරණයි පුංචි බිඟු පවුලට....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-74630369998786751632011-02-17T14:19:38.604+05:302011-02-17T14:19:38.604+05:30අනේ හරි හුරතල්.... බුදු සරණයි පැටියාට!අනේ හරි හුරතල්.... බුදු සරණයි පැටියාට!හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com