tag:blogger.com,1999:blog-3409923145571643413.post2752741225554775895..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": අමුතු පා පැදියක් (ද මන්දා...)බිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-3409923145571643413.post-20298969079140527592010-04-23T08:51:35.909+05:302010-04-23T08:51:35.909+05:30ඒක හරි මදුරංග. :D
/බිඟුවා...!ඒක හරි මදුරංග. :D

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-18888282909425444772010-04-20T09:53:46.251+05:302010-04-20T09:53:46.251+05:30පිස්සු පොරක්නෙ :P මෙලහකට ඇති හදිසි අනතුරු එකේ ;)
...පිස්සු පොරක්නෙ :P මෙලහකට ඇති හදිසි අනතුරු එකේ ;)

මේ පැත්තට 3වන ප්රශ්නය නම් කොහොමටවත් අදාල වෙන්නෙ නෑ බිඟුවා මහත්තයෝ... අර කහ මල් තිබ්බ තැන නම් ටිකක් විතර තදබදයක් තියෙනවා. ඊට චුට්ටක් එහායින්නෙ කුප්‍රසිද්ධ නාරම්මල ස්කාගාරය තියෙන්නෙ :DMadhuranga Rathnayakehttps://www.blogger.com/profile/07803791180046440348noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-28091765000297745632010-04-06T10:01:57.257+05:302010-04-06T10:01:57.257+05:30අනේ මේ දෙක නම් මගේ නෙමේ තනෝජා...
මගේ දෙකේ වම් කණත්...අනේ මේ දෙක නම් මගේ නෙමේ තනෝජා...
මගේ දෙකේ වම් කණත් කැඩිලා තියෙන්නේ තාම http://bingunada.blogspot.com/2009/12/blog-post_15.htmlබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-60347732317392186462010-04-06T09:57:18.179+05:302010-04-06T09:57:18.179+05:30ඒ නිර්මාණය ඔහුගේම නම් ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර, තවත් ...ඒ නිර්මාණය ඔහුගේම නම් ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර, තවත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය දැනුම, ආධාර ආදිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!!

“මම පසුගිය සෙනසුරාදා නාරම්මල හරහා මගේ රෝද දෙක පදවමින් සිටියෙමි.“

බිඟුගේ රෝද දෙක නෙමේනෙ මේ?Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-35525213521609281722010-04-06T08:16:05.316+05:302010-04-06T08:16:05.316+05:30@පිටස්තරයා,
ඒක නම් මෝඩ කමද මන්දා....
@විශ්මි,
ඔව්...@පිටස්තරයා,
ඒක නම් මෝඩ කමද මන්දා....

@විශ්මි,
ඔව් ඔව්... ලංකාවේ මිනිස්සු නියමයි.
දේශපාලුවෝ තමා කේස් එක.

@ගීත්,
හික්ස්...

@පීටර්,
ඒක නම් ඇත්ත. එහෙම හරි කමක් නෑ නිර්මාණ කරනවනම් ලංකාව දියුණු වේවිනේ....

@සෝරෝ ,
ඒකනේ. වැපා වැඩේ කෑවනේ....

@ඇනී,
ම්ම්ම්... මොකද කරන්නේ ඒකට ඉතින්...

@පුර සඳ ,
හික්ස්...
මේ ඒක නෙමෙයි,
ඔයාගේ බ්ලොග් එකට කමෙන්ට් දාන්න බෑ...
අලුත් හමක් දාලා බලන්න.

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-52097240590883339542010-04-05T23:49:49.007+05:302010-04-05T23:49:49.007+05:30බිඟු.. මට අර out-of-the-box ප්‍රශ්නයක් තියනවා... ක...බිඟු.. මට අර out-of-the-box ප්‍රශ්නයක් තියනවා... කවුරු හරිත් මේක නිර්මාණය කරා කියමුකො.. නැගලා හරි බැහැලා හරි පැදගෙන ගිහිං අඬු පඬු කඩා ගෙන ගෙදර ආවා කියමුකො... මේ නව නිර්මාණයේ අයිතිය හඟවන ලියවිල්ල තියෙන්නෙ අර කිව්ව අපේක්ෂකයාගෙ නමටද දන්නෙ නැහැ...(මේක ලංකාව පුතෝ.. මං දන්න දන්න අයට ඒ වගේ හරි හරි වැඩ වෙලා තියනවා)පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-39202782697605342282010-04-05T20:26:20.408+05:302010-04-05T20:26:20.408+05:30kurunegala narammalada, mamath narammala, mamanam ...kurunegala narammalada, mamath narammala, mamanam ohoma1k dakala nane.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-60512375626288680822010-04-05T17:48:17.449+05:302010-04-05T17:48:17.449+05:30@බිඟුවා - දැන් නම හරි මචං මේ යුනිකෝඩ් වල පොඩි පොඩ...@බිඟුවා - දැන් නම හරි මචං මේ යුනිකෝඩ් වල පොඩි පොඩි අඩුපාඩු තමයි ඉතින් [මම භාවිතා කරන හැටියෙ අවුලක්ද මන්දා]

@වැප් - අයියෝ උඹ වැඩේ කෑව නේ..

-සෝරෝසෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-43538074537550906672010-04-05T13:40:54.424+05:302010-04-05T13:40:54.424+05:30හොඳ නිර්මනයක් මේක හොඳ දේකට ප්ඩ්විච්චි කරනවනම්
වැඩේ...හොඳ නිර්මනයක් මේක හොඳ දේකට ප්ඩ්විච්චි කරනවනම්
වැඩේ තියෙන්නෙ ඕක දේසපාලනයට පවිච්චි කරපු එකයි.පීවර්https://www.blogger.com/profile/11310802523956731723noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-80031740180070149702010-04-05T13:03:14.370+05:302010-04-05T13:03:14.370+05:30sira seen ekak ne...mole kuruwal wena wedak newe.....sira seen ekak ne...mole kuruwal wena wedak newe...ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-36396043161965157932010-04-05T09:41:19.483+05:302010-04-05T09:41:19.483+05:30මොන දේකට හැදුව උනත් නියම බයිසිකලේ........ ලංකාවෙ ම...මොන දේකට හැදුව උනත් නියම බයිසිකලේ........ ලංකාවෙ මිනිස්සු නිර්මානශීලියි... ඒවට උදවු කරන්න කවුරුවත් නැතිකම මිසක්....... දේශපාලුවොන්ට මෙහෙම අලුත් අදහස් වලින් වැඩක් ගන්න හිතෙන්නෙ ඡන්දෙකදි විතරයි.....විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-17349913431463579962010-04-05T09:10:49.357+05:302010-04-05T09:10:49.357+05:30කවුරුවත් වෙනුවෙන් මරුවා සමග වාසේ සීන් රඟපාන පොරවල...කවුරුවත් වෙනුවෙන් මරුවා සමග වාසේ සීන් රඟපාන පොරවල් ඕනි තරම් ඉන්නෙ. ඒත් ඉතින් ඒව ඔක්කොම එතනින් ඉවරයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-72895510342611629002010-04-05T09:07:09.628+05:302010-04-05T09:07:09.628+05:30@ජීවිතේ,
එහෙමද කස්ටිය බලාගෙන ඉන්නකොට...
@රවා,
මාම...@ජීවිතේ,
එහෙමද කස්ටිය බලාගෙන ඉන්නකොට...

@රවා,
මාමා පිටිපස්සෙන් පයින් බිමින් එනවා...
ඒ කිව්වේ...

@පන්හිද,
ඇත්ත, ඇත්ත... මේ කාලෙටවත් මොලේ පාවිච්චි කරන එකනම් හොඳා....

@මධුක,
මොහුගේම නිර්මාණයක්ද? ලංකාවේ..... හා හා... නෑ
මොකද මේක ලංකාවේ වෙන්න බැරිද?
ඉම්පෝටර්ට් කියලද කියන්නේ... හික්ස්...

@දුටු,
ඉස්සරහ තිරින්ග තියෙනවා..
පස්සට නම් නෑ...

@මාරයා,
අපරාදේ...
මට මොයිල් එක ඉල්ලාගෙන එන්න බැරි උනානේ...

@රංග,
ඔව් ඔව්.. රෑට් දැක්කොත් නම් ඉතින් බය වෙනවා ෂුවර්මයි...

@ඉෂාර,
මොනවා හරි අමුතු දෙයක් දැක්ක ගමන් මතක් වෙන්නේ සයිබර්යායේ ඉන්න ඈයෝ තමා...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-5937160759557257592010-04-05T08:37:21.623+05:302010-04-05T08:37:21.623+05:30නිර්මාණයත්, එය නවතායකින් යුතුව ප්‍රචාරණය සඳහා යොදා...නිර්මාණයත්, එය නවතායකින් යුතුව ප්‍රචාරණය සඳහා යොදා ගැනීමත් අගය කළ යුතුයි. ඒ වගේම "බිඟුවා"ට අපිව මතක් වුන එක තවත් හොඳයි. ඒකත් අගය කළ යුතුයි.
ඒක නෙමේ නාරම්මල පැත්තෙ කොහෙද යන්නෙ අපිට නොකියා. (හිහ් හිහ්)ඉෂාර ගුණවර්ධනhttp://www.apeahasa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-38600675439859652792010-04-05T06:27:54.045+05:302010-04-05T06:27:54.045+05:30Only Front Break
huhOnly Front Break
huhAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-85752264643868460402010-04-05T03:26:13.012+05:302010-04-05T03:26:13.012+05:30Paare wrong side ne me yaka yanne!!..
3 denekma do...Paare wrong side ne me yaka yanne!!..
3 denekma double daala yanna puluwan...:)
Mid night meekawa dekkoth sure ekatama baya wenawa!!eRanganoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-85071512492976597612010-04-05T00:06:39.062+05:302010-04-05T00:06:39.062+05:30මටත් පදින්න නම් ආස හිතුනා..මටත් පදින්න නම් ආස හිතුනා..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-89333525042523423232010-04-04T23:47:31.081+05:302010-04-04T23:47:31.081+05:30නිර්මානය කාගේ වුවද අවසානයේ අමාරුවෙ වැටෙන්නේ මෙමෙ ප...නිර්මානය කාගේ වුවද අවසානයේ අමාරුවෙ වැටෙන්නේ මෙමෙ පදින තැනැත්තනෙ. අනික පේන හැටියට මෙකෙ ඛ්‍රේක් නෑ.
බිගුවා, ඔබ අන්තිමට මොහුව දකිනකොටත් මොහු යහතින් සිටියද? :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-51141008900012623272010-04-04T23:07:43.150+05:302010-04-04T23:07:43.150+05:30මටත් පදින්න ආසාවක් ආවා නෙවැ මේක දැකලා.මටත් පදින්න ආසාවක් ආවා නෙවැ මේක දැකලා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-81889729869863135492010-04-04T23:02:52.087+05:302010-04-04T23:02:52.087+05:301. මොහු මෙයට කෙසේ ගොඩවිනිද? ගෙදර ඉනි මගින්
2. කෙසේ...1. මොහු මෙයට කෙසේ ගොඩවිනිද? ගෙදර ඉනි මගින්
2. කෙසේ බහීවිද? පැනිම තමා
3. තදබදයකදී කුමක් කරන්නේද? වැටිම තමා
4. මොහුගේම නිර්මාණයක්ද? ලංකාවේ..... හා හා... නෑ
....Madhukahttps://www.blogger.com/profile/00905046016224726592noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-70574691431092629282010-04-04T22:53:29.316+05:302010-04-04T22:53:29.316+05:30අපේ අයත් එළ එළ දේවල් නේ කරන්නේ...ඡන්දේ දවස් වල හරි...අපේ අයත් එළ එළ දේවල් නේ කරන්නේ...ඡන්දේ දවස් වල හරි අලුත් දෙයක් හිතුන එක ලොකු දෙයක් :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-75932664121691148092010-04-04T22:47:46.179+05:302010-04-04T22:47:46.179+05:30හතර දෙනෙකුට යන්න පුළුවන් කැලි ටිකක නෙ මෙකා අනිත් උ...හතර දෙනෙකුට යන්න පුළුවන් කැලි ටිකක නෙ මෙකා අනිත් උන්ට වැඩිය උඩින් යන්නෙ.. හරි කමක් නැහැ පුතා යමන්.. මාමා පිටිපස්සෙන් පයින් බිමින් එනවා...
බිඟු ඔයාගෙ ප්‍රශ්න වලට මම පිළිතුරු දෙන්නෙ නැහැ..වැපා හරි..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-66472968749745544372010-04-04T22:38:05.723+05:302010-04-04T22:38:05.723+05:30නියම වාහනේ... ඒත් නගින්න නම් ඇත්තේ ඉණිමගකින් හරි ක...නියම වාහනේ... ඒත් නගින්න නම් ඇත්තේ ඉණිමගකින් හරි කවුරු හරි අල්ලන් ඉද්දි ඇල්ලකින් පල්ලේ වැටෙන්න තරම් උඩ ඉඳන් පැනලා වෙන්න ඇති .. හිහ් හී හී...

අනේ මන්දා..ඔහොම කොරවක්කෙක් වගේ බෙල්ලත් දික් කර යන්නාට වඩා නරකෙයි පයින් බඩගාන එක.. නැද්ද හොඳයි???ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-84215150726192350522010-04-04T22:01:59.075+05:302010-04-04T22:01:59.075+05:30කෝ බලන්න..
මේ වැඩ කරන්නේ...කෝ බලන්න..
මේ වැඩ කරන්නේ...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-66209631961934996422010-04-04T22:00:22.682+05:302010-04-04T22:00:22.682+05:30සිංග්ලිෂ් පෙට්ටිය වැඩ නැතසිංග්ලිෂ් පෙට්ටිය වැඩ නැතදොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.com