tag:blogger.com,1999:blog-3409923145571643413.post2269392506563246195..comments2023-10-18T15:13:53.146+05:30Comments on "බිඟු නද": අපේ බබා - 8 වන මාසයබිඟූhttp://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-3409923145571643413.post-67987462503879142132010-05-01T13:03:14.563+05:302010-05-01T13:03:14.563+05:30Ayye ganu lamek ehema unaa nam mokoo korannei?kuru...Ayye ganu lamek ehema unaa nam mokoo korannei?kurullek dekkaa kiyanna behene? ;Dබඹරාhttp://bambarawade.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-46014722272729109062010-04-27T08:33:55.833+05:302010-04-27T08:33:55.833+05:30අනේ බිඟුවෝ ... මම අද තමයි කියෙව්වේ. මේක කියවලා මම ...අනේ බිඟුවෝ ... මම අද තමයි කියෙව්වේ. මේක කියවලා මම ටිකක් කල්පනා කර කර හිටියා. අපි හැමෝගෙම ජීවිත ගලාගෙන යන්නෙ එකම රටාවකට නේද කියලා හිතුනා. මගේ හිතත් ඈතට ඇදිලා ගියා. අමාරුවෙන් ආපහු ඇදලා අරගෙන කොමෙන්ට් ටික කියෙව්වා. උඹේ කැදැල්ලට සදා ජය ....
මටත් ඒ දවස්වල ඔහොමනෙ හිතුනේ ... ඒකනේ කියන්නේ ..Anonymoushttps://www.blogger.com/profile/09539005681715598623noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-35282592723453667542010-04-26T08:20:41.536+05:302010-04-26T08:20:41.536+05:30@අනුරාධ,
හරි හරි...
@මම,
ආයෙත් ආවද...
හරි හරි...
...@අනුරාධ,
හරි හරි...

@මම,
ආයෙත් ආවද...
හරි හරි...
බොහොම ස්තුතියි එහෙනම්...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-69063356853968359062010-04-24T17:12:02.065+05:302010-04-24T17:12:02.065+05:30ඕන්...බිඟු අයියේ මං අදත් අවා ඔයාලා තුන්දෙනාගේ විස්...ඕන්...බිඟු අයියේ මං අදත් අවා ඔයාලා තුන්දෙනාගේ විස්තර බලන්න.
ආ බිඟු අයියේ මං මෙ දැන් නෙ දැක්කෙ මොකො මේ බිඟු පැටියා සල්ලියක් පස්සේ දුවන්නේ.අපෝ එයාව එහෙමනම් හදන්න එපා ඔන්නමමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-16346542209107292602010-04-24T14:40:11.797+05:302010-04-24T14:40:11.797+05:30ඇය් බං අය්යෙ මන් සෑහෙන්න වටින තෑග්ගක් දුන්නෙ. පැටි...ඇය් බං අය්යෙ මන් සෑහෙන්න වටින තෑග්ගක් දුන්නෙ. පැටියා පොඩි කාලෙදිම ඒ තෑග්ග දෙන්න මන් දුන්න කියලා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-24157657159427958812010-04-23T17:24:43.221+05:302010-04-23T17:24:43.221+05:30@නිල් අහස,
ම්...ම්...
ඔව්ම තමා...
හරි හරි...
බොහ...@නිල් අහස,
ම්...ම්...
ඔව්ම තමා...
හරි හරි...

බොහොම ස්තුතියි.බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-21232251013183991492010-04-23T17:17:11.655+05:302010-04-23T17:17:11.655+05:30බලපන් මචං කොච්චර comments තියෙනවද කියලා දරු පැටියට...බලපන් මචං කොච්චර comments තියෙනවද කියලා දරු පැටියට. මොන තරමි ආදරෙයිද මේ හැමෝම.

උඹේ හොඳ හිතයි..රැජිනගේ ලස්සනයි ගත්තු...දඟකාර කොලු පැටියෙක්ට...මලේ සුභාසිරි....

තෙරුවන් සරණයි..හැමෝටම- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-87956776157141313502010-04-23T14:08:10.638+05:302010-04-23T14:08:10.638+05:30@මිස්සක,
ඔය මොකවත් නැතුව පාර්ලිමේන්තුවටවත් යයිද දන...@මිස්සක,
ඔය මොකවත් නැතුව පාර්ලිමේන්තුවටවත් යයිද දන්නෙ නෑ නේද?

@නිර්මල, දුකා
ස්තුතියි

@විහඟි,
අනේ මන්දා....
ඒ වෙනකොට මට වෙලාවක් තියෙයිද කියලා....

@මම ,
හරිම සතුටුයි
අනිවා මම කියන්නම් පුතාට ඔයා ගැනත්.
ඔයා කියපු එකත් කියන්නම්කෝ....
හරි හරි.... මම දාන්නම් පිංතූරයක්....

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-90036696787285345432010-04-23T13:17:11.016+05:302010-04-23T13:17:11.016+05:30අනේ මංදා...බිඟූ අයියේ...
ඔයාට මොනවා කියන්නද කියලා ...අනේ මංදා...බිඟූ අයියේ...
ඔයාට මොනවා කියන්නද කියලා
මං හැමදාම ඔයාගේ බ්ලොග් එකට ඇවිත් ආපහු යන්නේ හුගාක් සතුටින්,
ඔය බ්ලොග් එක කියවගෙන යද්දී අපෙ මුනේ ඇදෙන හිනාව ඔයාට පෙනවානම්..අයියේ.
බ්ඟූ රැජිනටත්,පුංචි බිඟූ පැටියටත් නීරෝගී,සුවදායක ජිවිතයක් පතනවා.
ඔයා පුංචි බිඟූවා එක්ක කතාකරද්දි මතක් කරලම කියන්න මං කිව්වා කියලා අම්ම්ට කරදර නොකර හොද බබා වගෙ ඉක්මනට එලියට එන්න කියලා.එයා එනකම් අපි බලන් ඉන්නවා කියන්න.
ඒ වගේම පුංචි බිඟූවා අපු ගමන්ම අපට බලන්න පින්තුරයක් බ්ලොග් එකෙ දාන්න ඕනා බිඟූ අයියේ...මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-21293295919727573612010-04-23T07:11:14.135+05:302010-04-23T07:11:14.135+05:30දැන් බිඟු පැටියා එන්න හොඳටම ලං වෙලා නේද? ඔයාල තුන්...දැන් බිඟු පැටියා එන්න හොඳටම ලං වෙලා නේද? ඔයාල තුන්දෙනාටම තෙරුවන් සරණයි. පැටියා ආවට පස්සෙ එයාගෙ දැඟලිලි ගැනත් අපිට අහන්න පුළුවන් වෙයිනෙ. නියමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-25984552352890304702010-04-23T01:41:12.149+05:302010-04-23T01:41:12.149+05:30ela ela . . mageth suba pathum . . .!ela ela . . mageth suba pathum . . .!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-41567645319116458072010-04-22T20:25:26.696+05:302010-04-22T20:25:26.696+05:30අපේ සුභ පැතුම්!අපේ සුභ පැතුම්!Dasunhttps://www.blogger.com/profile/08652385568639320114noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-24449126078355010832010-04-22T20:05:57.212+05:302010-04-22T20:05:57.212+05:30බිඟු පෝතකයා හරි සැරයි වගේ.
තෙරැවන් සරණ පතනවා සියළු...බිඟු පෝතකයා හරි සැරයි වගේ.
තෙරැවන් සරණ පතනවා සියළු දෙනාවම !හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-64858073536223175482010-04-22T19:54:15.162+05:302010-04-22T19:54:15.162+05:30බිඟු පැටියට ජය වේවා !
ලංකාවේ දැනට ඉන්න ජනප්රියම ...බිඟු පැටියට ජය වේවා !

ලංකාවේ දැනට ඉන්න ජනප්රියම පැටියා මේ බිඟු පැටියා වෙන්න ඇති. මොකද කියන්නේ ?. බිඟු පැටියා ලොකු වුනාම නලුවෙක්වත් වෙයිද ?.
නැත්නම් මී වද වල නෙට්වර්ක් අවුල් කරන ( තාත්තා වගේ ) කොම්පීතර් ඉංජෙක් වෙයිද ?Missakahttps://www.blogger.com/profile/01234969129471537821noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-83397636985005108922010-04-22T18:28:27.054+05:302010-04-22T18:28:27.054+05:30@Ruwan bhagya ,
කලින් දැකලම නෑ මචං.
එල එල
/බිඟුවා...@Ruwan bhagya ,
කලින් දැකලම නෑ මචං.
එල එල

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-7274656949268888692010-04-22T18:21:28.587+05:302010-04-22T18:21:28.587+05:30you are the very lucky man bro......,all the best....you are the very lucky man bro......,all the best.Ruwan bhagyahttps://www.blogger.com/profile/05828428591864589826noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-74270412084693928452010-04-22T18:18:20.959+05:302010-04-22T18:18:20.959+05:30This comment has been removed by the author.Ruwan bhagyahttps://www.blogger.com/profile/05828428591864589826noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-40858512564769355552010-04-22T13:50:25.038+05:302010-04-22T13:50:25.038+05:30ස්තුතියි ස්වප්නා....ස්තුතියි ස්වප්නා....බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-78719940127557864972010-04-22T13:49:43.982+05:302010-04-22T13:49:43.982+05:30@මංජුල,
කලක් තිස්සේ බිඟුලන්තය රජ කරමින් උන්නා
පොඩි...@මංජුල,
කලක් තිස්සේ බිඟුලන්තය රජ කරමින් උන්නා
පොඩි පැටියෙක් මේ ළඟ ළඟ එන්නා
දෙබර රජෙක් ආවොත් ඔය පිහි පෙන්නා
බිඟු තුඩකින් රැජිණ එයට පිළිතුරු දෙන්නාබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-83685075232745807322010-04-22T13:48:31.885+05:302010-04-22T13:48:31.885+05:30බිගු පැංචාට මගේ සුබ පතුම් !!බිගු පැංචාට මගේ සුබ පතුම් !!ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-19321359189238339272010-04-22T12:11:27.801+05:302010-04-22T12:11:27.801+05:30බිඟු ලන්තයේ රජකම් කරනා පිස්සා
පිය පදවිය ලබයි සෙනෙහ...බිඟු ලන්තයේ රජකම් කරනා පිස්සා
පිය පදවිය ලබයි සෙනෙහේ වැසි වස්සා
බිඟු ලන්තයට අලුතින් එන මී මැස්සා
දෙබරුන් ගෙන් හොඳින් කර ගන් ආරස්සාSrimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-63091982185990853172010-04-22T11:43:43.782+05:302010-04-22T11:43:43.782+05:30@eks' world,
ස්තුතියි.
@Outsider,
එල එල...
එත...@eks' world,
ස්තුතියි.

@Outsider,
එල එල...
එතකොට කුරුල්ලන්ට විතරද අනිවා....
හික්ස්...

@මාරයා,
ඔවා මෙහෙම කියන්න බෑ....

@මල්,
ඔය තියෙන්නේ...

@සමීර,
අහා... එහෙනම් මගුලට අපිටත් කියන්නකෝ..

@td
එල එල...

@සුළඟ,
ස්තුතියි සෑහෙන්න...

@සෝරෝ
හරි හරි මං කියඤ්ඤ්ං...

@හසී,
තුති... :D

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-36542870396497607932010-04-22T10:38:08.514+05:302010-04-22T10:38:08.514+05:30බිඟුලන්තයේ රජුටයි, රැජිණටයි, ලස්සන පින්වත් බිඟු කු...බිඟුලන්තයේ රජුටයි, රැජිණටයි, ලස්සන පින්වත් බිඟු කුමාරයාටයි තෙරුවන් සරණයි!හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-58199394130258327522010-04-22T10:16:09.910+05:302010-04-22T10:16:09.910+05:30සුභපැතුම් මචං බිඟු අයියේ...
හැබැටම අර "කුරුල...සුභපැතුම් මචං බිඟු අයියේ...

හැබැටම අර "කුරුල්ලා" මොන කුරුල්ලෙක්ද අනේ මේ හදිස්සියේ... හික්ස්...

ආ ඒක නෙවෙයි හා හා පුරා කියල පුත්තරයගෙන් ගුටියකුත් කැවා නේද.. ලොල් 100%

ඒවා මේවා වැඩක් නෑ රැජින බලා ගනින් හොඳට.. ආතව එකක් කැම කන්න කියපන් බඩ පිරෙන්න

-සෝරෝසෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-3409923145571643413.post-75047813656881569662010-04-22T10:09:35.449+05:302010-04-22T10:09:35.449+05:30සුබ පැතුම්!!!සුබ පැතුම්!!!සුළඟnoreply@blogger.com