April 13, 2010

සුභම සුභ නව වසරක් වේවා!!!






ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා!!!

/බිඟුවා...!

20 comments:

  1. ඔයාටත් පවුලෙ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!!
    කියලා මම ප්‍රාර්ථනා කරන්නම්

    ReplyDelete
  2. ස්තුතියි... ඔයාටත්.. බිඟු රැජිණටත්... පුංචි පැටියටත් සුභම සුභ නව වසරක් වේවා.....

    ReplyDelete
  3. ඔබ සියල්ලන්ට උපේක්ෂාවෙන් ජීවිතය විඳගන්නට ශක්තිය ධෛර්‍යය ලැබේවා... ලබන නව වසරේ...

    ReplyDelete
  4. එසේම වේවා.ඕන්න ආවඩා ආයුබෝ වේවා.!!!

    ReplyDelete
  5. බිඟු අයියාටත් අක්කාටත් එන්න ඉන්න පුංචි බිඟු පැටියාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  6. බිඟු අයියාටත් රැජිනටත් පවුලේ සියළු දෙනාටත් අර මග එන බිඟු පැටියාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.........

    ReplyDelete
  7. පැණි ඉතිරෙන වසරක් වේවා

    ReplyDelete
  8. සුබ අලුත් අවුරුද්දක වෙවා...

    ReplyDelete
  9. කලු කපුටා සුදු වන තුරු...
    මෝල් ගහේ දළු ලන තුරු...
    120 ට 220 ක් ආවඩා ආයුබෝ වේවා !!!

    බිඟු පවුලට සාමය, සතුට, සෞභාග්‍යය කැන්දන සියළු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  10. බිගු අයියා ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  11. ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා! :)

    ReplyDelete
  12. බිඟු අයියා ඇතුලු පවුලේ සැමටම සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  13. බිඟු රැජිණටත්, ගුම් ගුම් රජාටත්( හිහ්...) ගෙදර හැමෝටමත්..... පවුලේ සියළු දෙනාටමත්......,
    අම්මගෙයි තාත්තගෙයි ලෝකෙ දකින්න දින ගනින පුංචි කුමාරයටත්, හැමෝටම,
    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....!!!!!

    ReplyDelete
  14. එසේම වේවා

    ReplyDelete
  15. බිගූ අතුළු පවුලේ සමටත් බිඟු ලන්තයේ අනිකුත් සියලු බිඟුවන්ටත් "සුභ අළුත් අවුරුද්දක් වේවා ! "
    ඔබ සැමට පැණි ඉතිරෙන මල් වැඩි වැඩියෙන් ලැබේවා!

    ReplyDelete
  16. බිඟුවාටයි මුලු පවුලටමයි සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  17. බිඟු මචං උඹටත් උඹේ පවුලටත් වාසනාවන්ත් අනාගතයක් වේවා..!!

    -සෝරෝ

    ReplyDelete
  18. අයියාටයි, අක්කාටයි, බබාටයි ඔක්කොටම සුබ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  19. 120 ට 220 ක් ආයු බෝ වේවා...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!