April 24, 2010

පුන්චි සොරොව්වෙන් වාගේ




වැව් බැම්මක
එහා තියෙන
මහා ජල කඳ
බැම්ම සිදුරු කරන්
මතු වෙන්නේ
පුන්චි සොරොව්වෙන්
වාගේ
අපේ හිත්වල
හිරවුණු සිතිවිලි
එකපාරම
බොහොම තදෙන්
පිට වෙන්නේ
අපේ කටින්..

පිංතූරය

6 comments:

  1. දැන් නම් පිටවෙන්නේ බ්ලොග් එක හරහා අතින් වගේ..

    ReplyDelete
  2. he hee..
    going to change the topic soon...

    ReplyDelete
  3. හ්මිමිමි......
    සමහර වෙලාවට

    ReplyDelete
  4. අයියන්ඩි ලියනව වගේ හිටු කියල :D

    ReplyDelete
  5. හ්ම්ම් ඒක ඇත්ත... ඔහොම යන් අයියේ.......

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!